ඊශ්‍රායලයේ දී දැරියක (6) අපයෝජනය කළ බවට එරට සේවය කළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයකුට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් ආරංචි කියයි.
ඔහු නිතිවිරෝධි ආකාරයෙන් එරට රැදී සිටින බවත් වසර තුනක සිට එම නිවසේ සිටි බවත් කියයි.්
සැකකරු අත්අඩංගුවට ගැනීමට ඊශ්‍රායල් පොලිසිය පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd