ඇෆ්ගනිස්ථාන කම්කරු සමාජ සබන්ධතා අමාත්‍ය නස්රින් මර්යාක්හිල් මහත්මිය හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සමඟ කොළඹ ගාලූ මුවදොර හෝටලයේ පැවති සාකච්ඡාවෙ දී දෙරට අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් හා දෙරටේ විගමණික ශ‍්‍රමිකයින්ට පැන නගින ගැටලූ සම්බන්ධයෙන් කොළඹ කි‍්‍රයාදාමය තුලින් හොඳ විසඳුම් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කැරිණි.
මෙහිදී කොළඹ කි‍්‍රයාදාමයේ සභාපතිනිය සිදු කරන වැඩකටයුතු සම්බන්ධව ප‍්‍රසංශා කරන බව ද ඇෆ්ගනිස්ථාන කම්කරු අමාත්‍යවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd