ලංකාව හා ජෝර්ජියාව අතර රාජ්‍යතාන්ත්‍රික හා නිල සංචරණ පහසුකම් වැඩිදියුණු කිරීම වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍රහිමියන් වීසා අවශ්‍යතාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළැඹීමට රජය තීරණය කර ඇත.
දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින්, මෙරටට පැමිණෙන ජෝර්ජියාවේ රාජ්‍යතාන්ත්‍රිකයින් හා රජයේ නිධාරීන් වීසා ගාස්තුවෙන් මුද හැරීම කෙරෙහි රජයේ අවධානය යොමු වීමත් සමග මීට අදාළ ගිවිසුමක් ඇති කර ගැනීමට පියවර ගෙන ඇත.මේ සදහා කැබිනට් අමාත්‍ය මණ්ඩලය අනුමැතියද හිමිව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd