විදෙස් රටවලට ශ්‍රමිකයන් සපයන ආසියා රටවල සංගමය හෙවත් කොළඹ ක්‍රියාදාමයේ සමාරම්භක සමුළුව අද (25) කොළඹ ගාලුමුවදොර හෝටලයේ දී ආරම්භ විය.
මෙම සමුළුවට රටවල් 12ක කම්කරු අමාත්‍යවරු සහභාගී වූ අතර විදේශ රැකියා ඇමැති තලතා අතුකෝරල හා විදෙස් ඇමැති මංගල සමරවීරද සමුළුව ඇමතූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd