මහනුවර දළදා පෙරහරෙහි සධාතුක කරඩුව 11 වන වරටත් වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා හස්තියා ආපසු ගම්පහ , නැදුන්ගමුව වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතාගේ නිවස බලා පැමිණෙමින් සිටියදී අද (23) පෙරවරුවේ යක්කල ආයුර්වේද හා විශ්ව විද්‍යාල කාර්ය මහා සංඝයා වහන්සේලා ලවා ඇතුට පිරිත් දේශනා කරවා පිරිත් නුල් ගැටගසා ආශිර්වාද කළහ. වෛද්‍ය ධර්මවිජය මහතා ඇතුළු පිරිස පළතුරු වලින් ඇතාට සංග්‍රහ කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd