මහනුවර ශ්‍රි විෂ්ණු දේවාලයේ වලි යකුන් නැටීමේ ශාන්ති කර්මය අද (25) අවසන් කැරිණි. ඒ අනුව මහනුවර ඇසල පෙරහර මංගල්‍යයට සම්බන්ධ සියලු චාරිත්‍ර මේ වසරට අවසන් විය.
දිය කැපිමේ පෙරහරින් පසු පුරා දින 7ක් පුරාවට මෙම වලි යකුන් නැටීමේ ශාන්ති කර්මය සිදුකරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd