බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අනෙකුත් පළාත්වල, සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 23/08/2016 |
|||||
|
නගරය නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
34 |
25 |
86 |
52 |
සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි |
|
මඩකලපුව |
35 |
26 |
82 |
67 |
සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි |
|
කොළඹ |
31 |
27 |
85 |
72 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
ගාල්ල |
30 |
26 |
90 |
81 |
වැසි වාර කිහිපයක් |
|
යාපනය |
34 |
26 |
79 |
66 |
සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
|
මහනුවර |
29 |
21 |
95 |
70 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
නුවරඑළිය |
19 |
13 |
96 |
80 |
වැසි ස්වල්පයක් |
|
රත්නපුරය |
32 |
24 |
95 |
65 |
වැසි හෝ ගිගුරුම් සහිත වැසි |
|
ත්‍රීකුණාමලය |
35 |
27 |
78 |
45 |
සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි |
|
මන්නාරම |
32 |
27 |
90 |
75 |
සවස 2.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි ඇති විය හැක |
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘පළාත් කීපයකට හෙට තද වැසි‘