ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු හා නැගෙනහිර ආසියා කලාපයේ 69 වැනි වාර්ෂික කමිටු සැසිවාරය මෙවර කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය ජේකොබ් කුමරීසන් පැවසීය.
ශ්‍රී ලංකා රජයේ සත්කාරකත්වයෙන් ලබන පස් වැනිදා සිට 9 වැනි දා දක්වා කොළඹ දී පැවැත්වන එම සැසියට රටවල් 11ක සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් සහභාගී වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd