යුද්ධය නැතිවත් සෙබළු දෙන්නෙක් මැරෙති මුලතිව්හි 59 බළසේනා මූලස්ථානයේ ආරක්ෂක සෙබළු දෙදෙනකු වෙඩිවැදී මරුමුවට පත්වූ බව යුද හමුදා ආරංචි කියයි. ඒ දෙන්නා අතර ප්‍රශ්නයක් නිසා එ 08 January 2012
අධිවේගී මගේ දී සමිත හිමි රියටත් ගල් දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් ගමන් කළ රියට සිකුරාදා රාත්‍රි 11 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ 36.6 කණුව අසලදී ගල් ප් 08 January 2012
'මලී' වූ සමාධි දෙරණ ටී.වී. ඔස්සේ විකාශය වන මලී නාට්‍යය හැඩ කරන්නේ ඇයයි. ඇයගේ පෙනුම එම චරිතයට වඩාත් පෑහෙන බව සඳහන් කළ හැකියි. මේ නිසාම ටෙලිනාට්‍ය නරඹන 08 January 2012
දොස්තරට ගැසී යැයි නාවික හමුදාවේ අටක් රිමාන්ඞ් ත්‍රිකුණාමල රෝහලේ වෛද්‍යවරයකුට හා නාවික හමුදා විනයාරක්ෂකයකුට පහර දුන්නැයි සැකපිට නාවික භටයෝ අටදෙනෙක් ත්‍රිකුණාමල අතිරේක මහේස 08 January 2012
ජපුර සරසවියත් වහයි ජයවර්ධනපුර සරසවිය දින නියමයක් නැතිව වැසීමට බලධරයෝ තීරණය කළහ. එසේමුත් තම සත්‍යග්‍රහය දිගටම කරගෙන යන බව එහි මහා ශිෂ්‍ය සංගමයේ සාමාජි 08 January 2012
මාර්ග දෙකක බස් ගමන් නවතී රත්නපුරේදී බසයක් හා වෑන් රියක් ගැටීමෙන් පසු වෑන් රියදුරා බසයේ රියදුරාගේ පියාට පහරදුන්නයි පානදුර-රත්නපුර හා පානදුර-හොරණ පුද්ගලික බ 08 January 2012
49 ලකෂයක රට සල්ලි චාජරෙන් පනී රුපියල් හතළිස් නව ලක්ෂයක රට සල්ලි ලැප්ටොප් චාජර අස්සේ සඟවාගෙන සිංගප්පුරුවට යෑමට ආ ඉන්දිය ජාතිකයකු අත්අඩංගුවට ගත් බව රේගු අධ්යක්ෂ 07 January 2012
සජිත්ගේ මාතලේ රැස්වීම සාර්ථකයි මාතලේ පැවැති තම රැස්වීම කඩාකප්පල් කිරිමට එක්සත් ජාතික පක්ෂයේම ප්‍රබලයන් උත්සහා කළත් දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයන් 47 දෙනා 07 January 2012
ගොඩනැඟිල්ලක් කඩා වැටී තිදෙනෙක් රෝහලේ ග්‍රෑන්ඩ්පාස් හී අතහැර දැමූ තුන් මහල් ගොඩනැඟිල්ලක් කඩා වැටී තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. සමහර විට යාචකයන් ඇතුළු 07 January 2012
පහර දුන් අය දන්නවා ජපුර සරසවි සත්‍යග්‍රහයේ යෙදී සිටි සිසුන් තිදෙනෙකුට පහර දුන්නේ විශ්වවිද්‍යාල ආරක්ෂක අංශයේ පිරිසක් යැයි තමන් හඳුනා ගෙන ඇතැයි ජයවර් 07 January 2012
රජරට සිසුහු උසාවියට හිස නමති අනුරාධපුර අධිකරණ නියෝගය පිළිපදිමින් සාලියපුර වෛද්‍යපීඨ පළමු වසර සිසුහු අද පස්වරු 4.00 ට සරසවියෙන් ඉවත් වූහ. ඔවුහු ද වෛද්‍ය පීඨ සිසුහ 07 January 2012
රජරට සිසුනට ඉවත්වන ලෙස උසාවිය නියෝගයක් රජරට විශ්ව විද්‍යාලයයේ සාලියපුර වෛද්‍ය පීඨ පරිශ්‍රයේ රැඳී සිටින සිසුවනට අද සවස 4.00ට පෙර ඉවත්වන ලෙසත් එසේ නොකොළොත් අවම බලය යොදා සිසු 07 January 2012
උසස් පෙළ නැවත සමීක්ෂණයෙන් රුපියල් කෝටියක් අපොස උසස්පෙළ නැවත සමීක්ෂණය සඳහා ඉල්ලුම් කර ඇති සිසුන්ගෙන් ඊයේ වන විට ලැබුණු ආදායම රුපියල් කෝටිය ඉක්මවීය. කුරුණෑගලින් රුපියල් 742500 ක 07 January 2012
අත නැති කරන කුමන්ත්‍රණයක් සබරගමු කුලපති දකී එක්සත් ජාතික පක්ෂය මෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි ද මහජන සම්බන්දතා ඇමැති මර්වින් සිල්වා සහ කැ 07 January 2012
ඕස්ට්‍රේලියා ගමන රැකවින් ඉවරයි තංගල්ල රැකව වෙරළේ සිට ටෝලර් යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යෑමට සිටි බව කියන විසිදෙදෙනකු රුහුණු නාවික නෞකා සහායෙන් සැකපිට අත්අඩං 07 January 2012
ජපුර උපවාසයේ දෙවැනි දිනය අදයි ජයවර්ධනපුර සරසවියේ උප කුලපති මහාචාර්ය එන්.එල් කරුණාරත්න මහතා ඉවත් කරන ලෙස ඉල්ලා එහි සිසුන් පිරිසක් ඇරැඹූ සත්‍යග්‍රහය අද දෙවැනි දින 07 January 2012
රජරට වෙද සිසුහු සාලියපුර දිගටම රජරට සාලියපුර වෛද්‍ය පීඨ පරිශ්‍රයේ අද තෙවැනි දිනටත් බලෙන් රැඳී සිටින පළමු වසර සිසුන් ඉවත් කරන ලෙස සරසවි බලධරයන් පොලීසියෙන් ඉල්ලා ස 07 January 2012
මගුල අවමගුලකින් කෙලවර වේ කිරිඳිවැල ඌරාපොල ප්‍රදේශයේ මංගලෝත්සවයකදී ඊයේ රාත්‍රියේ ඇතිවූ බහින් බස් වීමකින් පසු තරුණයකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල කර ඇතැය 07 January 2012
උප කුලපතිට එරෙහිව ජ‘පුර උපවාසයක් ජයවර්ධනපුර සරසවියේ සිසු විරු ස්මාරකයට බෝම්බ ගසා හානි කළැයි එහි සිසු පිරිසක් උප කුලපති ඉවත් කරන ලෙස ඉල්ලා උපවාසයක් ආරම්භ කළ අතර ඔවුන 06 January 2012
දකුණු අප්‍රිකාවට කඩුලූ 10 ක ජයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන්හිදී පැවැති තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකානු පිල කඩුලූ 10 ක 06 January 2012
අණ නොතැකූ රියට පොලිස් වෙඩි වීරකැටියේ පිරිසක් හම්බන්තොටින් කුලියට ගත් වෑන්රියක රියැදුරාගේ මුහුණ වසා අත්පා බැඳ වාහනය පැහැර ගෙන යද්දී අයගම ඇරෑපෝරුවේදී වෙඩි තබ 06 January 2012
තිලාන් ටෙස්ට් ලකුණු 5,000 සම්පූර්ණ කරයි ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන්හිදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන අද (06) ශ්‍රී ලං 06 January 2012
තිලාන්ගෙන් තවත් ශතකයක් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන්හිදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන අද (06) ඉනිමක පර 06 January 2012
තෙන්ඩුල්කාර්ට 100 වැනි ශතකය අහිමි වෙද්දී ඉන්දිය පිලට ඉනිමක පරාජයක් ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර සිඞ්නි ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 68 ක පහසු ජයක් ලබා ගැනීමට ඕස්ටේ 06 January 2012
හිටපු පොලිස් කතක ගිනි ගෙඩි දීලා ජපානයේ රස්සා දෙන බව කියමින් තරුණයන් හත් දෙනකුට රුපියල් පනස් දහස් ගනන් මුදල් වංචා කළැයි කියන ඉන්ද්‍රා පෙරේරා හිටපු පොලිස් කතකට එරෙහ 06 January 2012
හය වසරකට පසු නිදහස ලබති කොළඹ ඞීන්ස්ටන් පෙදෙසේ තානායමක මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමට උදව් කළැයි කියන කතුන් 12 දෙනා ගැන නීතිපති නීති මගින් ක්‍රියා 06 January 2012
හිරගෙදර ඉදන් මාතරින් කප්පම් කාලා වැලිකඩ හා අනුරාධපුරයේ සිරකරුවන් දෙදෙනකු කොළඹ ගෑහැනුන් තිදෙනකු හවුල් කැරගෙන මීගමු හිරගෙදර සිටින පාතාලයකුගේ නමින් මාතර ව්‍යාපාරික 06 January 2012
ශ්‍රී ලංකාව ලකුණු 121 ක් පිටුපසින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන්හිදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන අද (06) දිවා විව 06 January 2012
සියවස් කාලකට පසු පින පෑදේ වසර 27ට පෙර ලියාපදිංචිය අවලංගු කළ සීමාසහිත කොළඹ උතුර සමූපාකාර සමිතියේ සේවකයනට රුපියල් එක්කෝටි විසිලක්ෂයක පාරිතෝෂික දීමනා සමූපාකා 06 January 2012
තංගලූ ප්‍රාදේශීය සභාපතිත් යළි රිමාන්ඩ් තංගල්ල මැඩිල්ල නිවාඩු නිකේතනයක නත්තල් සාදයක දී බි්රතාන්ය පුරවැසියකු ඝාතනය කැර ඔහුගේ රුසියා ජාතික පෙම්වතියට තුවාල කළැයි සැකපිට 06 January 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026