ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන්හිදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන අද (06) ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 341 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල වෙනුවෙන් තිලාන් සමරවීර ශතකයක් රැුස්කිරීමට සමත් විය.
මෙම ශතකය තිලාන් සමරවීරගේ 14 වැනි ටෙස්ට් ශතකය වන අතර මෙම සංචාරයේදී ඔහු රැස්කළ දෙවැනි ශතකය මෙය වේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේරීම් කමිටුවට පිත්තෙන් උත්තර නියමයි තිලාන් . ඔහොම යන්
තිලාන් වැඩියේ ගහන්න එපා. ඉළඟ සංචාරයේ දි කැපෙයි
මෙයාව හලලා දැම්මනම් තරගය ඉක්මනින් ඉවර කරන්න තිබුණා. අනේ මෙහෙමත් තේරීම් කමිටුවක්
ක්‍රිඩා අමාත්‍යවරයා තෝරපු ක්‍රිඩකයා සුපර්