වැලිකඩ හා අනුරාධපුරයේ සිරකරුවන් දෙදෙනකු කොළඹ ගෑහැනුන් තිදෙනකු හවුල් කැරගෙන මීගමු හිරගෙදර සිටින පාතාලයකුගේ නමින් මාතර ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් කෑමේ සිද්ධි රැසක් හෙළිකැර ගත් බව මාතර පොලිසිය කියයි. බන්ධනාගාරයේ සිට ඡංගම දුරකතයෙන් මරණීය තර්ජන එල්ල කරමින් කප්පම් ඉල්ලා, සිරකරුවකුගේ අනියම් බිරියක, නැන්දම්මා හා තවත් ගැහැනියකගේ බැංකු ගිනුම් වලට මුදල් බැර කැරවාගෙන ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත. ගැහැනු තිදෙනා සැකපිට අතඅඩංගුවට ගනු ලැබ සිටිති. කප්පම් දී ඇති ව්‍යාපාරිකයන් ඒ බව රහසක් ලෙස තබාගෙන ඇතැයි ද කියති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd