ශ්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන්හිදී පැවැත්වෙන තෙවැනි සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ සිවුවැනි දිනය වන අද (06) දිවා විවේකය සඳහා ක‍්‍රීඩාව නතර කරන විට ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 341 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුලූ හතරක් දැවී ලකුණු 220 ක් රැස්කරමින් තවත් ලකුණු 121 ක් පසු පසින් සිටියේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd