රිය පහක් හැපී පහක් රෝහලේ පානදුරයේ මහාවිල වෑන් රියැදුරකුගේ නොසැලකිල්ල නිසා වාහන පහක් හැපී කුඩා දරුවකු ඇතුළු පස් දෙනෙක් තුවාල ලදහ. නවතා තුබූ රියේ දොර අරිද්දී 06 January 2012
රජරට වෙද සිසු පිරිස බලෙන් රැඳී සිටිති නේවාසිකාගාරවලින් ඉවත්වන්නැයි දෙවැනි වරටත් කළ නියෝගය නොතකා රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ පළමු වසර සිසුහු සාලියපුර පරිශ්‍රයේ රැඳී සිට 06 January 2012
තෙවත ශ්‍රී ලාංකේය රංගන කලා කෙත අස්වද්දන්නට දශක හතර හමාරකට අධික කාලයක් කැපකළ රංගනවේදියෙකු සහ නිර්මාණකවෙකු වූ ජයලත් මනෝරත්නයන් ඇගැයීමේ න 06 January 2012
සංචාරක කොකා මරා ලක්ෂයක් දඩ කයි දෙසැම්බර් - අප්‍රේල් සමයේ රුසියාව, චීනය, උතුරු ඉන්දියාව, දකුණු අප්‍රිකාව ආදි රටවල සිට බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකාවට එන සුදු මානාවකු 06 January 2012
දොස්තරටත් ගහයි විනය මාෂල්ටත් ගහයි ත්‍රිකුණාමල රෝහලේ වෛද්‍යවරයකුට පහරදුන් බව කියන නාවික භටයෝ අට දෙනෙක් ත්‍රිකුණාමල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඔව 06 January 2012
ශී‍්‍ර ලංකාව පරාජයෙන් ගැලවීමේ සටනක පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිමේදීත් ඉදිරි පෙළ පිතිකරුවන් සිවු දෙනකු දැවීයාම නිසා කේප් ටවුන 06 January 2012
ශ්‍රී ලංකා ක්‍රිකට් නව සභාපති උපාලි ධර්මදාස වැඩ බාරගනී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස උපාලි ධර්මදාස මහතා ඊයේ (5) නිල වශයෙන් වැඩ බාර ගත්තේය. ශ්‍රී ලංකා ක්‍රිකට් සංගම් මුලස්ථ 06 January 2012
ක්ලාක් (329*)-හසී (150*) ඉන්දියාව අමාරුවේ දමති ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර සිඞ්නි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වු ඊයේ (5) සවස ක්‍රීඩාව නතර කරන 06 January 2012
තංගල්ල ප්‍රා.සභාපතිත් හඳුනා ගනී තංගල්ල මැඩිල්ල හෝටලයේදී තමාට හිරිහැර කළ සැකකරුවන් කිසිවකුත් හඳුනා ගැනීමට රුසියා ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩර් තරුණියට නොහැකිවි 05 January 2012
රෑ දහයටත් තංගලූ පෙරෙට්ටුව ඉවර නෑ. අද රාතී‍්‍ර දහය වනවිට තංගල්ල අධිකරණයේ හඳුනාගැනීමේ පෙරෙට්ටුව ඇරැඹී පැය නවයක් ගතවුවද සාක්කිකරුවන් පස්දෙනෙක් පමණක් පෙරෙට්ටුව පැවැ 05 January 2012
දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පිල අසරණ කරති සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන් නුවරදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (5) සවස ක්‍රීඩාව නතර ක 05 January 2012
රේගු ඇහැ වහන්න බැරිවේ අසුවේ චෙන්නායි බලා යාමට අකුරණින් ආ පස් දෙනකුගේ ගමන් මලූවලින් රුපියල් ලක්ෂ පනහක් වටිනා රත්රන් හා රට සල්ලි එළියට ගැනීමට රේගුව අද සවස සමත් 05 January 2012
තංගලූ පෙරට්ටුවට දැඩි රැකවල් තංගල්ල අධිකරණ ඉතිහාසයේ දීර්ඝතම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අද රාතී‍්‍ර 8 වනවිටත් අවසන්වී නොතිබිණි. බි්රතාන්ය වැසියකු මරා ඔහුගේ පෙම් 05 January 2012
ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන් නුවරදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (5) තේ පානය සඳහා තරගය නත 05 January 2012
ශ්‍රී ලංකා පිල ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දින 05 January 2012
කූඩ නීතිය 15 සිට අකුරටම එළවළු හා පළතුරු ආරක්ෂා සහිතව ප්‍රවාහනය කිරිමේ නීතිය ලබන 15 වැනිදා සිට අකුරටම කි‍්‍රයාත්මක කරන බවත් ගොවීනට සහන මිලට ප්ලාස්ටික් කූ 05 January 2012
මීදුම් සළුවකින් නුවරඑළිය වැසේ. නුවරඑළිය නගරය අද දහවල් සිට මීදුමෙන් වැසී ඇති හෙයින් පරෙස්සිමෙන් රිය පදවන්නැයි මහ දිසාපති ඞී.පී.ජී. කුමාරසිරි මහතා කියයි. නුවරඑළිය 05 January 2012
හත් දෙනකු සොයා තුන් වසරක්ම කොළඹ කරක් ගහයි 2008 සිට අතුරුදන් වී යැයි කියන තරුණයන් හය දෙනකු හා වැඩි හිටියකු පිළිබඳ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණි 05 January 2012
ශ්‍රී ලංකා පිතිකරුවෝ පසු බසිති සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන් නුවර නිව්ලන්ඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දින 05 January 2012
පොලිස් රිය වැවට වැටේ රාත්‍රි ජංගම මුර සේවයේ යෙදුණු පොලිස් කැබ්රියක් පොලිස් සැරයන්වරයකු, කොස්තාපල්වරුන් දෙදෙනකු සිවිල් ආරක්ෂක භටයකු සමග යෝද කණ්ඩය වැවට 05 January 2012
දයාසිරිට දයාව අහිමි වේ එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයෙන් ඉවත් කළ බව පක්ෂය කියයි. 05 January 2012
මාපිලා විදුහල්පති සමග පාසල් යයි නිකවැරටිය හුළුගල්ල කවිසේන හේරත් විදුහලේ විදුහල්පතිගේ හෙල්මටයෙන් මාපිලකු බිමට වැටීමත් සමග ඔහු නිකවැරටිය රෝහලට ඇතුළු කළ බවත් මාපිල 05 January 2012
භික්ෂුව රිමාන්ඞ් අත් බෝම්බයක් අතැතිව හලාවත මහේස්ත්‍රාත් හමුවීමට යන්නට ආ බව කියන සිංහාරේ ගුණරතන නම් භික්ෂුව ලබන 17 වැනි දා තෙක් රිමාන්ඞ් කරන ලෙස හලාව 05 January 2012
මාලිගා ටී ෂර්ට් නඩුව කල් යයි මහනුවර දළදා මාලිගයේ ආකෘතිය රැගත් කාන්තා ටී ෂර්ට් අලෙවි කළැයි මහනුවර ‘ලව් ශ්‍රී ලංකා‘ වෙළෙඳ හලේ කලමනාකරු චමින්ද මිලින්ද බණ්ඩාර හා ස 05 January 2012
රජරටත් උද්ඝෝෂණ රජරට සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයැවීමෙන් මිහින්තලේ දී අද පැයක උද්ඝෝෂණයක් පැවැත්විණි. සිසුහු දෙදහක් පමණ ඊට එක්වූහ. පෞද්ගලික සරස 05 January 2012
තංගල්ල ප්‍රා සභාපතිත් පෙරෙට්ටුවට නත්තල් දිනයේ දී තංගල්ල මැඩිල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය පුරවැසියකු වන කුරාම් ෂයික් (27) මරා ඔහුගේ පෙම්වතිය එළිසැබෙත් ඇලෙක්සැන්ඩ්ර්ට (23) 05 January 2012
ජපුර සිසුහු අරලිය මැදුර දෙසට ජයවර්ධනපුර සරසවි සිසුහු දෙදහසක් පමණ මීට මඳ වේලාවකට පෙර බම්බලපිටිය හන්දියේ ගාලූ පාරට පිවිස අරලියගහ මැදුර දෙසට ගමන් කිරීමත් සමග ගාලූ 05 January 2012
උසස් පෙළ අර්බුදේට කොටුවේ වීදි බසී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමාලෝචනය කර අර්බුදය වහා විසඳන ලෙස බල කරමින් පෙත්සමක් අත්සන් කිරීම කොටුව ද 05 January 2012
ලෝක සාමයට ලන්ඩන් පන්සල පාර පෙන්නයි ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානය සොළොස්වැනි අන්තර් ආගමික සමුළුව පැවැත්වීය. ලෝක සාමය සඳහා ආගමික නායකයන්ගේ 05 January 2012
‘සරණාගතයා හොරට තෙලූත් අරන් මහා බි්රතාන්යයේ රැකවරණ පතා ගිය ශ්‍රී ලාංකිකයෙක් හොර ඉන්ධන කාඞ් මගින් ඉන්ධන හලකින් තෙල් ලබාගෙන වංචා කිරීමට අමතරව මිනිහකුට බේස් බ 05 January 2012
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026