එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධුරයෙන් ඉවත් කළ බව පක්ෂය කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනය කඩකරන අයට හොද දඩුවම
වැරදි වැඩ
පාර්ලිමේන්තුවේ ඉන්න දක්ෂම මන්ත්‍රීවරයාය. මෙතුමා නියෝජ්‍ය සංවිධායක නෙමෙයි හරිනම් විපක්ෂයේ සංවිධායක කරන්න ඕනා
ඔහොම ගියොත් දයාසිරිටත් ආණ්ඩුවේ දයාව ලැබෙයි..
අදක්ෂ නායකයන් දක්ෂයන්ට බයයි. ඒ අනුව තවත් දක්ෂයෙක් පන්නන ලදී
දයාසිරි ජයසේකර මහත්මයා ඉන්න ඕන තැන තීරණය කරන්නේ රටේ ජනතාවයි. එම නිසා කිසි දෙයකට කලබල වීමට අවශ්‍ය නැහැ
මේ වගේ පකෂයක ඉන්නවට වඩා හොදයි අයින් වෙන එක..කැද හැලියක්..
කටට එන එන දේ කියවනවට ඔහොම වෙච්ච එක හොදයි..
කවදහරි ඇත්ත ජයගනී. අපි දයාසිරිත් සමග හැමදාම
අපි සැමදා ඔබ සමගයි. ජයවේවා...
විපක්ෂයේ සිටින යූ.ඇන්.පී. එක පණගන්වන්න පුලුවන් එකම හා දක්ෂතම කෙනා දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා. මේකෙන් වෙන්නෙ තව තවත් විපක්ෂය බංකොළොත් වෙන එක