මහනුවර දළදා මාලිගයේ ආකෘතිය රැගත් කාන්තා ටී ෂර්ට් අලෙවි කළැයි මහනුවර ‘ලව් ශ්‍රී ලංකා‘ වෙළෙඳ හලේ කලමනාකරු චමින්ද මිලින්ද බණ්ඩාර හා සහායක රාදන් නලීම් රුපියල් විසිලක්ෂය බැගින් ශරිර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහනුවර වැඩ බලන මහේස්ත්‍රාත් ජයිකි ද සිල්වා මහත්මිය නියෝග කළාය. මේ සම්බන්ධයෙන් දළදා මාලිගාවේ දියවඩන නිළමේගෙනුත් මහානායක හිමිවරුන්ගෙනුත් සමාව අයැදින බවත් යළි මෙවැනි දෙයක් නොකරන බවත් නීතිඥ නිෂාන් ඩයස් ගුණසේකර මහතා සැකකරුවන් වෙනුවෙන් කියා සිටියේය. මේ ගැන ඔඩෙල් හිමිකාරිය ඔටාරා චන්දිරාම් ගුණවර්ධනගෙන් ප්‍රකාශයක් ද බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙන් වාර්තාවක් ද ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ කටයුතු කොමසාරිස්තුමනි, සිංහල ව්‍යාපාරිකයන්ව කොහොම හරි මහ පාරට දාන්න .... අනිත් ආගමිකයන් බුදුදහම රැකගනීවි
ඔහොමද ලංකාවට ආදරය කරන්නේ?