දෙසැම්බර් - අප්‍රේල් සමයේ රුසියාව, චීනය, උතුරු ඉන්දියාව, දකුණු අප්‍රිකාව ආදි රටවල සිට බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකාවට එන සුදු මානාවකු පුත්තලම වානවැවේදී බෝර තුවක්කුවකින් වෙඩි තබා මරා දැමූ තිදෙනකුට පුත්තලම මහේස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා රුපියල් එක්ලක්ෂ දොළොස්දහස් පන්සියක දඩ නියම කෙළේය. පුත්තලමේ පසාර් පර්වින්, ටී.ඇම්. මින්රාන් හා ඇම්. ජේ. ඇම්. පර්වින් එසේ දඩ ගැසුම් කෑහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු දඩයම් කරන අයට ජීවිත කාලයටම ඇග බැන්ද නම් හොදයි..
ගොඩක් හොදයි
ඔය මදි තව දඩ ගහන්න ඕනා
සොබාදහම සහ පරිසරය ආරක්ෂා කිරීමට නම් මේ වගේ නීති ක්‍රියාත්මක කළ යුතුයි
සංචාරක කොකා මැරුවට ලක්‍ෂය නම්, සංචාරකයා මැරීමට දෙන දඬුවම මොකක්ද? ජනාධිපති සමාවත්ද?
කොකා ගැස්සිලා