ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස උපාලි ධර්මදාස මහතා ඊයේ (5) නිල වශයෙන් වැඩ බාර ගත්තේය. ශ්‍රී ලංකා ක‍්‍රිකට් සංගම් මුලස්ථානයේදී ආගමික වාතාවත්වල යෙදීමෙන් පසුව ධර්මදාස මහතා ඇතුළු නව නිලධාරීහු රාජකාරී ආරම්භ කළහ.
පසුගිය අඟහරුවාදා (3) පැවැති ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතන නිලවරණයේදී උපාලි ධර්මදාස මහතා සභාපතිධූරයට ද, නිශාන්ත රණතුංග මහතා ලේකම් ධුරයට ද පත්වූයේ නිතරඟයෙනි. ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයක් මෙලෙස පැවැත්වුයේ වසර හතකට පසුවය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබේ වැඩ අප බලන් ඉන්නවා