නේවාසිකාගාරවලින් ඉවත්වන්නැයි දෙවැනි වරටත් කළ නියෝගය නොතකා රජරට සරසවියේ වෛද්‍ය පීඨයේ පළමු වසර සිසුහු සාලියපුර පරිශ‍්‍රයේ රැඳී සිටිති. පොලිසියද ඒ අසල රැඳී සිටියි. අද උදේ හය වනවිට ඉවත් වන ලෙස මුලින් දැනුම් දුන් අතර දෙවැනි දැන්වීම් අනුව පෙරවරු 11ට ඉවත්වන ලෙස කියා තිබිනි. එහෙත් කිසිවෙක් ඉවත් නොවූහ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ඉතින් අලුත් දෙයක් නෙමේනේ..
මහජන මුදලෙන් අධ්‍යාපනය ලබා මෙහෙ කරන උදවියට ප්‍රසිද්ධියේ දඩුවම් ලබා දිය යුතුයි..
අයිතිවාසිකම් ලබා ගෑනීම වෙනුවෙන් සටන් කරන රජරට වෙද සිසුනට ජයවේවා.ප්‍රසිද්දියේ දඩුවම් ලබා දිය යුත්තේ අහිංසක දුප්පත් සිසුන්ගේ නිදහස් අධ්‍යාපනය විනාශ කරන අයටයි.