චෙන්නායි බලා යාමට අකුරණින් ආ පස් දෙනකුගේ ගමන් මලූවලින් රුපියල් ලක්ෂ පනහක් වටිනා රත‍්‍රන් හා රට සල්ලි එළියට ගැනීමට රේගුව අද සවස සමත්විය.
පියා සහ දරුවන් සේ පෙණුනු මෙම පිරිසේ ගමන් මලූවල රන් කැබලි තුනක්ද, ඇමරිකා ඩොලර්, සෞදි රියාල්, යුරෝ, ඕස්ටේ‍්‍රලියා ඩොලර් තුබූ බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එම්. ආර්. රාජ් මොහාන් මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගුවෙන් අල්ලන ඒවා කොහාටද යන්නේ?
මම දන්න තරමින් ටිකක් රජයට. ඉතිරි ඒවා රේගුවටම විතරයි
හොර වැඩ නොකරන අය ඉන්න ඕනා හොරවැඩ අල්ලන්න