රාත්‍රි ජංගම මුර සේවයේ යෙදුණු පොලිස් කැබ්රියක් පොලිස් සැරයන්වරයකු, කොස්තාපල්වරුන් දෙදෙනකු සිවිල් ආරක්ෂක භටයකු සමග යෝද කණ්ඩය වැවට වැටී අපණ බේරාගත් බව තිස්සමහාරාම පොලිසිය කියයි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු අල්ලන්නද ගියේ?
ඇති ඔයින් ගියා..
වැඩි වේගය නිසා වෙන්න ඇති
මහත්වරුන්ට නාන්න හිතිලද දන්නේ නෑ.
කොහොම හරි පන බේර ගත්තනෙ