රජරට සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ මෙහෙයැවීමෙන් මිහින්තලේ දී අද පැයක උද්ඝෝෂණයක් පැවැත්විණි. සිසුහු දෙදහක් පමණ ඊට එක්වූහ. පෞද්ගලික සරසවි ඇති නොකරන්නැයි ද අපොස උසස් පෙළ විකෘති ප්‍රතිඵල නිවැරැදි කරන්නැයි ද ඔවුහු ඉල්ලති. රජරට වෙද පීඨයේ පළමු වසරේ සිසුන්හට දින නියමයක් නැතිව අද පන්ති අවසන් කළ බව උප කුලපති මහාචාර්ය කේ.ඒ. නන්දසේන කියයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd