ත‍්‍රිකුණාමල රෝහලේ වෛද්‍යවරයකුට පහරදුන් බව කියන නාවික භටයෝ අට දෙනෙක් ත‍්‍රිකුණාමල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. ඔවුන් මත්පැන් බී සිටියේදැයි සොයා බැලීමට වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කරන බවද පොලිසිය කියයි. මේ පහරදීම සොයා බැලීමට ආ නාවික හමුදා විනයාරක්ෂක පොලිස් නිලධරයාටත් පහරදී ඇතැයි පොලිසිය කියයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම රණවිරුවො..