පානදුරයේ මහාවිල වෑන් රියැදුරකුගේ නොසැලකිල්ල නිසා වාහන පහක් හැපී කුඩා දරුවකු ඇතුළු පස් දෙනෙක් තුවාල ලදහ. නවතා තුබූ රියේ දොර අරිද්දී යතුරුපැදිකරුවකු හැපී ඇතැයි ද ඒ සමගම පසු පසින් ආ තවත් වාහන තුනක් හැපී ඇතැයි ද පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd