සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප‍්‍රිකාව අතර කේප්ටවුන් නුවරදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (5) තේ පානය සඳහා තරගය නතර කරන විට පිට පිට දෙවැනි වරටත් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා පිල කඩුලූ 1 ක් දැවී ලකුණු 42 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 239 කට සීමාවිය. තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 5 කට දැවී ගියේය. ළහිරු තිරිමාන්න (නොදැවී 18) සහ කුමාර් සංගක්කාර (නොදැවී 13) පන්දුවට පහර දෙමින් සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd