තංගල්ල මැඩිල්ල හෝටලයේදී තමාට හිරිහැර කළ සැකකරුවන් කිසිවකුත් හඳුනා ගැනීමට රුසියා ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩර් තරුණියට නොහැකිවිය. එහෙත් සෙසු සාක්කිකරුවෝ ඔවුන් හඳුනා ගැනීමට සමත්වූහ. නඩුව සිකුරාදා යළි කැඳවීමට තංගල්ල මහේස්ත‍්‍රාත් යුරේකා ද සිල්වා මෙනෙවිය නියෝග කළාය. තංගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොට්ටිගේ සරත් හෙවත් සහන්, විතාරන්දෙණියේ ඕබඩ ආරච්චිගේ ළහිරු කැලූම්, නලගම වීරප්පුලිගේ ප‍්‍රවීන් චතුරංග හා හෝමාගම සමන් දේශපි‍්‍රය මේ අනුව රිමාන්ඞ් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මෙහෙම අයට ඡන්ද ඉල්ලන්න අවස්ථාවක් දුන්නේ?
උඩ ඉන්න දෙවියන්ට හොරා මේවා කරන එක තමා මට පුදුම.
තාමත් සභාපති කමේ තියාගෙනද. තංගල්ලටත් එක්ක ලැජ්ජයි.
මෙහෙම වැඩ කරන අයට මරණ දඩුවම දෙන්න ඕනා. නමුත් අපේ රටේ වුණ දේවල් වල හැටියට මොනව වෙයිද දන්නෙ නැහැ
හදුනාගන්න බැරිවුණේ ඇත්තටමද? නැත්නම් මරණීය තර්ජන නිසාද?
නෑ නෑ සුදු මහත්තය වෙඩි තියාගෙන මරුනේ (මේක ලංකාවනේ )
මොවුන්ට එල්ලුම් ගහ නියම කළ යුතුයි.
මේ අයට උපරිම දඩුවම් දෙන්න ඒන. නැත්නම් ඉදරියේදී ලංකාවෙ හැමෝටම මේවට වන්දි ගෙවන්න සිද්ධ වෙයි.
ලංකාවේ දීර්ඝතම හදුනාගැනීමේ පෙරෙට්ටුව.. ඇයි එතකොට දුමින්දට නැද්ද?
දුමින්ද සිල්වාට වුණු දේම තමයි
රටේ වගකීමක් තියෙන පුද්ගලයෝ මේ වගේ දේවල් කරන එක ඉතාම කණගාටුදායක තත්ත්වයක්
තංගල්ල නගරය මැදට ගෙනැවිත් ප්‍රසිද්ධියේ රජකාලේ දඩුවමක් දිය යුතුයි
සියබලා කතාව වගේ වෙයිද දන්නෙ නැ.. අන්තිමට සුදු කාන්තාව දූශනය කරපු කෙනෙක් හොයා ගන්නත් නතුව යයි..
වැරදිකරුවන්ට දඩුවම් දෙන්න ඕන අනිවාරෙන්ම. ජනාධිපතිතුමා යුක්තිගරුක ද නීතිගරුකද කියල තීරණය වෙන්නෙ මේ වැරදිකරුවන්ට දඩුවම් දෙන නොදෙන එක මත කියල මට හිතෙනවා..
අපි චීනෙට ගියොත් එහෙ ඔක්කොමල එක වගේ පෙනෙන්නේ. සුදු කාන්තාවට ලංකාවේ අයත් ඔක්කමල එක වගේ තමයි පෙනෙන්නේ. අදුරගන්න පුළුවන්කමක් නැහැ
මේ අයට හැකි උපරිම දඩුවම් දෙන්න ඕන. අපේ රටේ නමත් නැති කරනවා.
විදේශික අයට වෙනත් රටවල අය වෙන් වෙන්ව හඳුනාගැනීම අපහසුයි, එය ස්වාභාවිකයි. ඇයට සහ ඇගේ පෙම්වතාට නීතියෙන් සාධාරණය ඉටු වේවායි පතනවා.
ඕක ටික දවසකින් හැමෝටම අමතක වෙලා යයි.