වසර 27ට පෙර ලියාපදිංචිය අවලංගු කළ සීමාසහිත කොළඹ උතුර සමූපාකාර සමිතියේ සේවකයනට රුපියල් එක්කෝටි විසිලක්ෂයක පාරිතෝෂික දීමනා සමූපාකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ප්‍රදානය කැරිණි. අග්‍රාමාත්‍ය දි.මූ. ජයරත්න, වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, බස්නාහිර පළාත් සමූපාකාර අමාත්‍ය උපාලි කොඩිකාර යන මහත්වරු ද ඒ අවස්ථාවට එක් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd