කොළඹ ඞීන්ස්ටන් පෙදෙසේ තානායමක මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමට උදව් කළැයි කියන කතුන් 12 දෙනා ගැන නීතිපති නීති මගින් ක‍්‍රියා නොකරන බව දැන්වීම නිසා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා ඔවුන් නිදහස් කෙළේය. එහෙත් තානායම්හල් හිමියා මාජි සේනාධීර සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලැබී නැත. මේ ගණිකා නිවාසය වැටැලූයේ 2006 පෙබරවාරි 28 වැනිදාය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි ගණිකාවන් ඇරෙන්නට බහුතරයක් එම වෘත්තියේ යෙදෙන්නේ ආර්ථික ප්‍රශ්ණ නිසා. බොහෝ විට නීතියට අහු වෙන්නෙත් ඔවුන් පමණයි. ඔවුන්ට වෙනත් ආදායම් මාර්ග ඇති කරන වැඩ පිලිවලක් ක්‍රියාත්මක කලොත් නම් හොඳයි.