මෝදෙනා පංසල සෝම හිමි සමරයි ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ නැණ පහන දල්වාලමින් බෞද්ධ පුනරුදයක් ඇති කිරීමට කැප වූ ගංගොඩවිල සෝම හිමියන් දැයට අහිමිවී අට වසර 8ක් ගතවීම 13 December 2011
බණ්ඩාරවෙළත් කඳුළු ගෑස් ප්ලාස්ටික් කූඩ නීතියට විරෝධය දක්වා බණ්ඩාරවෙල නගරයේ උද්ඝෝෂණයක යෙදී සිටි දෙදහසක් පමණ පිරිස සහ පොලිසිය අතර ඇතිවූ ගැටුමකදී පොලිසියේ 13 December 2011
කූඩ ලෙඩෙන් පොලිස් මුර පොළටත් වදී අද සවස 6.30 වන විටත් දඹුල්ලේ කලබල පැවැතිණි. පොලිසිය ගමන් කළැයි කියන පෞද්ගලික බසයක් ද පෙරළා දමා ඇත. ආර්ථික මධ්‍යස්ථානයේ පොලිස් මුරපොළට, ප 13 December 2011
ලාංකිකයා ඔලිම්පික් කණුව කලින්ම නගී 2012 ලන්ඩන් ඔලිම්පික් තරගයේ ප්‍රවාහන අධ්‍යක්ෂක ලෙස සුජිත් වීරසිංහ මහතා බ්‍රිටිෂ් පෙට්‍රොලියම් තෙල් සමාගමක් විසින් පත් කරනු ලැබ සිටිය 13 December 2011
දොස්තර වැරැදි තැන් අල්ලලා අතේ අමාරුවකට බෙහෙත් ගැනීමට කොල්ලුපිටියේ පෞද්ගලික රෝහලකට ගිය විට එහි දොස්තර හෙදියක් ද නොමැතිව නුසුදුසු විදියට තමා අතපත ගෑ බවත් දොස 13 December 2011
බංග්ලාදේශයේදී ශ්‍රී ලංකාවට බැඩ්මින්ටන් රන් පදක්කම් දෙකක් - රිදී පදක්කමක් ‘බංග්ලාදේශ්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කී‍්‍රඩක ක්‍රීඩිකා 13 December 2011
කැනඩාවෙන් දෙමළ පදනමට මරු පහරක් කැනඩාවේ ටොරොන්ටෝ නුවර දෙමළ පදනමේ පුණ්‍යායතන තත්ත්වය කැනඩා රජය විසින් ඉවත් කැරිණි. එම ආයතනය ශ්‍රීලංකාවේ දෙමළ කොටින්ගේ ත්‍රස්තවාද 13 December 2011
ඩක්වර්ත් ලූවිස් න්‍යායෙන් සැරසන් පිල ජයගනී අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ සැරසන්ස් සහ කුරුණෑගල ක්‍රීඩා සමාජය අතර කුරුණැගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේදී ඊයේ පැවැති තර 13 December 2011
යුද හමුදා පිලට ලකුණු 17 ක ජයක් අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ බී කොටසේ තරගයක් වූ පානදුර කී‍්‍රඩා සමාජය සහ යුද හමුදා පිල අතර පානදුර නගර සභා පිටියේදී ඊයේ 13 December 2011
ගුවන් හමුදා පිලට සනත්ගෙන් ලකුණු 23 ක් අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ වරාය අධිකාරිය සහ ගුවන් හමුදා පිල අතර බී. ආර්. සී. පිටියේදී ඊයේ පැවැති තරගය වර්ෂාව හේතුවෙන් 13 December 2011
නුවන්ගේ පන්දු යැවීම අපතේ යයි නුවන් පෙරේරාගේ දක්ෂ පන්දු යැවීම (36/4) අපතේ යවමින් අන්තර් කී‍්‍රඩා සමාජ සීමිත ඕවර තරගාවලියේ සී සී. සී සහ නාවික හමුදා පිල අතර සී.සී.සී පි 13 December 2011
එස්. එස්. සී. මේරියන්ස් එන්. සී. සී. කෝල්ට්ස් සීමිත ඕවර ක්‍රිකට් අවසන් පූර්ව සටනට පිවිසෙති අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අවසන් පූර්ව වටයට එස්. එස්. සී., හලාවත මේරියන්ස්, එන්. සී. සී. සහ කෝල්ට් 13 December 2011
සාක් පාපන්දු අවසන් මහා තරගය අවසානයේ විනිසුරුට දැඩි ආරක්ෂාව ඉන්දියාවට සහ ඇෆ්ගනිස්ථානය අතර නවදිල්ලි නුවරදී පෙරේදා (11) පැවැති සාක් පාපන්දු කුසලාන අවසන් මහා තරගයේදී විනය විරෝධීව හැසීරීම හේතුවෙන 13 December 2011
සිවුදෙනෙක් තවමත් දෙගිඩියාවෙන් ! ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය සඳහා තිලංග සුමතිපාල පර්ශ්වය මෙන්ම උපාලි ධර්මදාස පර්ශ්වයද මේ 13 December 2011
ජන අරගල දෙන්නා සොයාගන්නත් අරගලයක් යාපනයේ දී අතුරුදන් වූ ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් වන ලලිත් කුමාර් වීරරජු සහ කුගන් මුරුගනාදන් යන දෙදෙනා සොයා දෙන්නැයි එහි ක්ර 13 December 2011
පිරිසක් ඇසුරුම් නීතිය රකිති උඩුදුම්බර ගොවීහු පිරිසක් එළවළු ඇසුරුම් නීතිය අනුව කූඩා වල එළවළු ගෙන ආහ. තවත් පිරිසක් ගෝනි වලින් ගෙන ආහ. 13 December 2011
නිල්වලා ගඟ උතුරයි නිල්වලා ගඟ ගැලීමෙන් අකුරැස්ස ඇතුඵ පෙදෙස් කිහිපයක් ගංවතුරින් යට විය 13 December 2011
පොලිසියට ගල් මුල් එළවඵ ඇසුරුම් නිතියට විරෝධය පාමින් සිටි දඹුඵගොවින් සහ පොලිසිය අතර ගැටුමක් ඇවිළී ගියේය පොලිස් වාහනයකට පහර දීමක් සමග පොලීසිය කඳුළු ග 13 December 2011
වාහන ණයෙන් මාධ්‍යවේදී වයස පහතට? මාධ්‍යවේදීනට වාහන ණය දීමේදී වසර 25ක පළපුරුද්ද අඩුකිරීම කෙරෙහි මහින්ද රාජපක්ෂ ජනපතිගේ අවධානය යොමු වී ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය 13 December 2011
තඹුත්තේගම විරෝධය අදත් එළවළු හා පළතුරු ඇසුරුම් නීතියට එරෙහිව තඹුත්තේගම ගොවීහු අද දෙවැනි දිනටත් විරෝධය පළ කළහ. එහි ආර්ථික මධ්‍යස්ථානයේ කඩ සියල්ල වසා තිබිණ 13 December 2011
ඇසුරුම් නිතිය කල් යන හැඩයි එළවඵ පළතුරු ඇසුරුම් නීතිය ක්රීයාත්මක කිරීමට කල් දිම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතාගේ ප් 13 December 2011
ලාංකික මහැදුරුට චිකාගෝ නුවරදී පිහි පහර ඇමෙරිකාවේ ඉලිනෝයි විශ්ව විද්‍යාලයයේ නීති මහාචාර්ය අනුරුද්ධ උදේනි ධම්මික ධර්මපාල (41) චිකාගෝ දුම්රියපොළකදී පිහි ඇනුම් කා රෝහල් ගත කර 13 December 2011
බණ්ඩාරවෙලත් ගොවියෝ වීදිබසිති එළවළු කූඩයට විරෝධය පාමින් බණ්ඩාවෙල නගරයේ පැවැති විරෝධතාවය නිසා වාහන ගමනා ගමනය පැය ගණනක් පුරා අවහිර විය. වෙළෙන්දෝත් ගොවියොත් කළු කො 13 December 2011
ගේ‍්‍රරෝ වැඩ බාරගනී අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස පත් කැරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ගේ‍්‍රරෝ මහතා බත්තරමුල්ලේ අධ්‍යාපන අ 13 December 2011
ගොවියාට ත්‍රස්තවාදී හංවඩුව එපා ප්ලාසිටික් ඇසුරුම් භාවිතා කරමින් එළවළු ප්‍රවාහනය නොකළැයි චෝදනා කර එළවළු ගොවීන් අත් අඩංගුවට ගෙන දඩ ගසා ත්රස්තවාදීන්ට මෙන් සැලක 13 December 2011
ඉක්මන්වෙන්න එපා අස්ගිරි මාහිමි කරුට කියයි එක්සත් ජාතික පක්ෂය දියවී යන බව පෙනෙන්නට ඇතැයි ද රජය අත්තනෝමතික ක්‍රියා කරනුයේ එක්සත් ජාතික පක්ෂයේ දුර්වලතාව නිසා යැයිද තිබ්බටු 13 December 2011
දඹුලූ උද්ඝෝෂණය උණුසුම් වෙයි එළවළු ප්‍රවාහනයෙන් ප්ලාස්ටික් කූඩ ඉවත් කිරීමේ තීරණය අද පස්වරු දෙක වන විට නොලැබුණහොත් සමරසිංහ නම් ගොවියකු ගිනි තබා ගන්නා බව එහි රැ 13 December 2011
ඌරු උගුල පිපිරී හතරක් රෝහලේ ඉංගිරියේ මැද ඌරුගල නිවසක දී හක්ක පටස් ඌරු උගුලක් පිපිරී දරුවන් දෙදෙනකු ඇතුළු සිවු දෙනෙක් තුවාල ලදහ. දරු දෙදෙනාගේ තත්ත්වය බරපතල බව හො 13 December 2011
‘අයි.ටී.එන් පවුලේ නාළිකාව කරන්න එපා‘ ස්වාධීන රූපවාහිනිය රාජපක්ෂ පවුලේ නාළිකාවක් නොකරන්නැයි හම්බන්තොට දිසා මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළ 13 December 2011
‘මාධ්‍යවේදීනට සුදු වෑන් රියක් දෙන්න‘ වාහන මිලට ගැනීමට මාධ්‍යවේදීනට දෙන රුපියල් ලක්ෂ දොළහෙන් සුදු වෑන් රියක් මිලට ගෙන ඔවුනට ආරක්ෂා සහිතව ගමන් බිමන් යෑමට ඉඩ සලසන්නැයි වි 13 December 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026