ශ්‍රී ලංකා යුද හමුදා අන්තර් රෙජිමේන්තු පැරා තරඟාවලිය යක්කල රණවිරු ඇපරල්හිදී පැවැත්විණි.
අබාධිත සෙබළුන්ගේ කිලෝමීටර් 22ක් දුර රෝද පුටු ධාවන තරඟයෙන් ප්‍රථම ස්ථානය කෝප්‍රල් සමන් කුමාර ද, දෙවන ස්ථානය ස.සෙ සුමිත් කරුණාරත්න ද, තෙවන ස්ථානය ලාන්ස් කෝප්‍රල් එච් එම් රත්නායක දිනාගත්හ.
කිලෝ මීටර් 44ක් දුර ආබාධිත සෙබළුන්ගේ බයිසිකල් ධාවන තරඟයෙන් කෝප්‍රල් ඩබ්.ජේ පුෂ්පකුමාර පළවන ස්ථානය ද, සා.සෙ එම් පී එස් එස් පුෂ්පකුමාර දෙවන ස්ථානය ද, ලාන්ස් කෝප්‍රල් ආර් පී එස් කේ වීරසිංහ තුන්වන ස්ථානයද දිනා ගැනීමට සමත් විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවණි. අපෙ ඔබට සදා ණය ගැතියි. ජයවේවා. !!!!!!!!!!!
ආදරණීය විරුවණි. අපි ඔබට සදා ණයගැතියි....!!!!
සුභ පැතුම්!
මේ අය තමයි නියම රියල් ස්ටාර්ස්ලා. මොකද යුද පෙරමුණේ සිට අත පය අපි වෙනුවෙන් දන් දීපු අය,,,,,රණ විරුවනි ඔබලා සදාකල් විරුවන්.
ඔබ සැමට බුදු සරණයි!
නොමියෙන මිනිසුන්......
රණ විරුවනි ඔබලා සදාකල් විරුවන්
මේ අය තමයි නියම රියල් ස්ටාර්ස්ලා. මොකද යුද පෙරමුණේ සිට අත පය අපි වෙනුවෙන් දන් දීපු අය.
රණවරුවනි, ඔබ වැනි අය අපට සම්පතක්.
ඔබට සදා ජයෙන් ජයම ලැබේවා!!
ඔබ සියළු දෙනාම අපේ මව් බිම වෙනුවෙන් කරපු මෙහෙවරට අපි ශ්‍රී ලාංකිකයන් සදා ණය ගැතියි. බුදු සරණයි අප රණ විරුවන්ට ජාතියේ ප්‍රණාමය.
වීර සොහොයුරනි, හිසනමා ආචාර කරනමු සැමදා සමරමූ...............
රණවිරුවන්ට මෙහෙම සළකලා මදි. හොඳ බයිසිකල් ටිකක් අරන් දෙන්න.
රණවිරුවණි ඔබ අපේ ජීවිතයයි. බුදු සරණයි.
ආදරණීය විරුවණි. අපි ඔබට සදා ණයගැතියි.
රණවිරැ සොයුරණි ඔබගේ එඩි බලයට පින් සිදු වෙන්නට අපි නිදහසේ හුස්ම ගනිමු....
රණවිරැවනි ඔබට ජයෙන් ජය වේවා!!
අද අපි හිනැහෙන්නෙ, නුඔලගෙ කදුළු අතරින් ගත් ජය නිසයි. වීර පුතුනි හැම විට අපි ඔබ සමගයි...
මේ පුංචි රටේ අද අපි සියලු දෙනාම නිදහසේ ජීවත්වෙන්නේ ඒ ඔබලා එදා තම ජීවිතය තම රට වෙනුවෙන් කැප කළ නිසයි.. ඔබලාට අපගේ ගෞරවය..!! ඔබ සැමට ජය..!!
ඔබ සියළු දෙනා නිසයි අපේ ජීවිත රැකුණේ. සියළුදෙනාටම යොද බල ශක්තිය ලැබේවා.
රණවිරැවනි ඔබට ජයෙන් ජය වේවා..!!
ඔබගේ සතුට අපිටත් සතුටක්.
අද අප සැම දෙනා බිය සැක නැති නිදහස් රටක සිටීම ඔබලා වන් වීර පුතුන් නිසාය. ඔබලාට ජය වේවා!!!
ඔබ සැමට ජය
සැබෑවටම අපට ඔබ ගැන ආඩම්බරයි , අපගේ ප්‍රණාමය !
අපගේ උත්තමාචාරය ඔබට!!
සොයුරණි, නුඹලා අපේ හදවත් තුළ ජීවත්වෙන්නේ පිරිපුන් මිනිසුන්, තෙද ඇති විරැවන් ලෙසයි.....
ඔබගේ ජීවිතය ගැන නොහිතා අපේ රට රැකගත් රණවිරැවාණනි.. ඔබට සදා ජයෙන් ජයම ලැබේවා!! දළදා හිමි සරණයි...!!
රණවිරැ රියල් ස්ටාර් වැනි වැඩසටහනක් මේ අය වෙනුවෙන්ද අවශ්‍යයි... ස්තුතියි!!