ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර ගල්කිස්සේදී අද (09) පැවැති ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් විද්‍යා විදුහල ලකුණු 23-22 ක තියුණු ජයක් ලැබීය. විද්‍යා විද්‍යාලය පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-3 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් විද්‍යා විද්‍යාලයේ කොල්ලනේ....