මහනුවර ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ අද (09) පැවැති තරගයේදී මහනුවර කිංග්ස්වුඞ් විදුහලට එරෙහිව ලකුණු 30x24 ක ජයක් ලැබූහ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට 17-7 ක් ලෙස කිංග්ස්වුඞ් විදුහල පෙරමුණේ සිටියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd