අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ යුද හමුදා පිල අතර යුද හමුදා ක්රීඩාංගණයේදී පැවැති තරගයේදී සී. ආර්. පිල අවසන් මිනිත්තුවේ සාර්ථක කළ දඩුවම් පහර නිසා ලකුණු 22-20 ක තියුණු ජයක් ලැබීය.
1
ඇස්වැසුම කැපිල්ලට මාලිමා මන්තීලාගෙන් බකට්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd