‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ වඩාත් තීරණාත්මක තරගයක් වූ කොළඹ රාජකීය විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (09) පැවැති තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 25-21 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට රාජකීය විදුහල ලකුණු 20-14 ක් ලෙස පෙරමුණේ පසුවිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd