දැවි තෙල් ටොන් 400 ක් සමග ගිලී යාමේ අවධානමට ලක්ව ඇති ටොමොප්ලෝ සියේරා නෞකාවේ තෙල් බත්තලක ටැංකියකට ඉවත් කිරීම ආරම්භ කළ බවා ශ්‍රී ලංකා වෙළෙඳ හා නාවුක කටයුතු අධ්‍යක්ෂ ජනරාල් මාර්ෂල් අජිත් සෙනෙවිරත්න මහතා පවසයි. ඒ සඳහා කොපමණ කාලයක් ගතවේදැයි ඔහු නොකියයි.
1985 වර්ෂයේදී නිෂ්පාදනය කැර ඇති මෙම නෞකාව ලංකාවට පැමිණියේ 2007 දී අළුත්වැඩියාක් වෙනුවෙනි. කපිතාන්ට එරෙහිව නැවේ සේවකයන් මෙරට වාණිජ අධිකරණයේ නඩු පැවරීම හේතුවෙන් නැව තහනම් කිරීමෙන් පසු පානදුර වෙරළට ඔබ්බෙන් නැංගුරම් ලා තිබිණි. නැව දිනෙන් දින පරිසර දූෂණයට රුකුලක් විය. කිසිදු අළුත්වැඩිනයාවක් නොමැතිවූ නෞකාව දිරායමින් පරිසර ගැටළු රැසක් මතුකළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් තෙල් අඩුවෙයිද ?
කන්න හිතුනම කබරගොයාවත් තලගොයා කරගෙන කන රටේ තෙල් ගැනවත් යකඩ ගැනවත් හිතන්න එපා....
මේවා හෙණ ගහන අපරාධ.නැවක් මෙහෙම දිරනකල් උසාවිය නිදා ගෙනද හිටියේ? මේ තමයි ලංකාවේ පෙර ගමන
මෙම නැව යකඩ වලට ගන්න පුළුවන්. සාමාන්‍ය වෙරළගකට කන්න ක්‍රමයකුත් තියෙනවා. ලොකු වටිනකමක් ගන්න පුළුවන්. ලංකාවේ මිනිසුන්ට මොළයක් තියෙනවානම්
ලොකු පරිසර හානියක් නිසා විදේශ රටකින්වත් සහය පැතිය යුතුයි...
ගන්න තෙල් ටිකට මොනව වේවිද ????
යකඩ කිලෝ එකක් රැපියල් 30යි.. තෙල් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 500යි.. මේක පිටුපස මුදල් කන්දරාවක්නෙ...
අපේ උසාවියක නඩුවක් නම් බඩුම තමයි ඉතිං
බැරි වෙලා හෝ තෙල් කාන්දු වුණානම් ඔක්කොම හමාරයි
රෙපෙයාර් කරල කාර් 15 ක් විතර දාල හම්බන්තොටට එවන්න, පොඩි නිව්ස් එකක් දා ගන්නත් පුඵවන් වෙයි....
මෙහෙ යකඩ කිලෝ 1 න් රු 50/=
ප්‍රමාද වී හෝමෙම පියවර ගත්ත එක ලොකු දෙයක්. මන්දයත් නැතිනමි මෙම නැව මුහුදුබත් වුයේනම් පරිසර දුෂණය ,මුහුදු ජීවින් ඇතුලු සියල්ලන්ටම බලපෑම් ඇතිකිරිමට ඉඩතිබුනි. පරිසර දුෂණය පමණක් නොව, දුෂණය වු පරිසරය නැවත සංරක්ෂණය කිරීමටද විශාල වියදමක් දැරීමට සිදුවු අවස්තාවක් මෙයින් වලක්වා ගැනීමට හැකිවිය.
ඕක කුඩු බොන දෙතුන් දෙනෙක්ට දෙන්න. දවස් දෙකෙන් ඉවරයක් කරාවි...
තෙල් ඉවත් කරන්න අවුරුදු 6ක් බලා හිටියේ ඇයි?
මෙය බටහිර රටක සිදු වුනානම් නැවේ අයිතිකරුට විශාල මුදලක් ගෙවීමට සිදුවේ. ලංකාවේ මෙය සිදුවීම හා ලංකාවේදී නඩු පැවරීමට තීරණය කිරීම සැක සහිතය.
හී...හී....හී....
මෙහි පරමාණුක අපද්‍රව්‍ය හෝ රසායනික අපද්‍රව්‍ය තිබිය හැකියි. වාහම පියවර ගෙන මෙය පිටත්කර යවන්න.
ඕක මහා ලොකු දෙයක්ද අපෙ අයට බාර දුන්නා නම් සුමානෙන් ඔතන තෙල් පැල්ලමක් නැතුව නැව පරන යකඩ වලට අරන් විකුණයි.
කාගේ උනත් සල්ලි නේද මේ .අපරාදේ මොකක් හරි හොඳ තීරණයක් 2007 දිම ගන්න තිබුණා.අපරාදේ කොහේ උනත් ජාතික සම්පත්...
අයියෝ සල්ලි මේක හදල ගත්තනම් හම්බන්තොට යවන්න තිබ්බා....පාලුවටත් එක්ක
එහෙන් යකඩ ටිකටත් විදිනවා....බලමු බලමු...
නඩුව දාන දවසෙමයි තෙල් අයින්කරන්න පටන් ගන්න තිබුණේ...දන්නවනේ නැව ගිලෙනකම් නඩුව ඉවරවෙන්නේ නැති බව...
උසාවියට නඩුවක් දාන්න ඕනි මේකට තීන්දුවක් නොදී මෙච්චර කල් හිටියට.අනික නැව නැංගුරම් දාන්න කලින් බොරතෙල් ගැන උසාවියට තීන්දුවක් ගන්න තිබුණා
පංචිකාවත්ත පැත්තේ අය ඔය නැව ගැන දන්නේ නැද්ද ?????
මේක අර ටෙලිකොම් එකේ පරණ යකඩ විකුණපු එක්කෙනාට කිවොත් නරකද?
කාගේ උනත් සල්ලි, මේව තමයි අපරාධ....නැවක් කොච්චර වටිනවද..
මෙයයි ලංකා නීතියේ ඇත්ත තත්ත්වය
නැව අයිති කම්පැනියට රු.10 දඩ ගහල වත්තල ලන්සිවත්තට භාර දෙන්න...නියමෙට සුද්දකරාවි...
කොළඹ ඩොක්යාඩ් එකට දාලා මස් කරන්න බැරිද?
ඕක අර අයි.ටී.එන්. එකේ මහත්තයාට දුන්න නම් ලස්සනට කරයි