‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ හත්වැනි සතිය යටතේ අද (08) සී. ආර්. පිටියේදී පැවැති තරගයේදී ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 61-12 කින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කිරීමට සමත් වූහ. තරගයේ පළමු අර්ධය අවසන් වන විට ඉසිපතන විදුහල ලකුණු 37-0 ක් ලෙස පෙරමුණේ පසු විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යන්...
ඉසිපතනයේ රග්බි නාමය අනුස්මරණීයයි...
හැමදාමත් ඉසිපතනයට ජය පතනවා!
ඉසිපතනයේ රග්බි නාමය අමතක නෑ අපිට.ජය වේවා අපේ පාසලට
ගෝ පතන ගෝ........