අම්පාර බුද්ධංගල රක්ෂිතයේ ගින්නකින් අක්කර 20ක් පමණ දැවී ගියේය. අම්පාර පොලිසිය, විශේෂ කාර්ය බළකාය හා නගර සභාව එක්ව ගින්න නිවා දැමීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුහරි මල් සපයන කෙනෙක් මල් උයනක් දාන්න හිතන් කර වැඩක්ද දන්නෑ......
මේ දේශගුණ විසපර්යාස නිසා සිදුවී ඇති හදිසි අනතුරක් බව පෙනේ. සමහර විට හේන් ගොවියෝ හේන් ගිනි තියන්න ගින්දර පත්තු කලාම ඒවා නිවෙන්නේ නැතුව දිගටම ලැව් ගිනි වගේ ඒවා මතු වෙනවා.නොසැලකිලි මත් බව නිසා සිදුවන මෙබඳු සිදුවීම් වැලකීමට ක්‍රියාකළ යුතුය.
සමහර විට මේ හදිසි අනතුර පිළිබඳ කෙනෙකුට යම්කිසි සැකයක් ඇතිවිය හැකිය.මෙය සිදුවුනේ මෙහෙමද යනාදී වශයෙන් විවිධ අදහස්මේ පිළිබඳව ඇතිවිය හැකිය.එය සැකයේ ලක්ෂණයයි.සැකය වහලෙකු ලෙස හොඳ විය හැකි වුවත් හොඳ ස්වාමියෙකු නම් නොවේ. මින් අදහස් වනුයේ සැකයට යටවීම හානිකර බවයි. පරම ඥාතීයා විශ්වාසවන්තයා බව ධම්ම පදයෙහි සඳහන් වේ. මිනිස් ආකල්ප විවිධාකාරය. එබැවින්ම මිනිසුන් ද විවිධාකර ස්වරූප දරන බව පෙනේ. කෙනෙකු හොඳය. තව කෙනෙකු නරකය. තවත් කෙනෙකු ළඟ හොඳ නරක දෙකම තිබේ. හොඳ හා නරක යනු සාපේක්ෂ ඇගයුම්ය. සාපේක්ෂ වන්නේ වටිනාකම් ආරෝපිත බැවිනි. කිසියම් ක්‍රියා සම්බන්ධයෙන් සමාජ සම්මතව ඇති පිළිගැනීම එම වටිනාකමයි. ඒ ඒ පුද්ගලයාටම සුවිශේෂි වූ අනන්යතාවයක් සෑම දෙනා තුළම ඇත. මේ හේතුව නිසා කෙනෙකු හෝ කීප දෙනෙකු නිසා තමා ලබන අත්දැකීම් සමස්තයම කෙරෙහි ආදේශ නොකළ යුතුය. ජීවිත අත්දැකීම් ලබාතිබීම පරිණත ලෙස අටලෝ දහමින් අකම්පිතව සමාජය දෙස බැලීමට යහපත් දෘෂ්ඨියක් සකසා දේ.
බොහෝවිට නූතන සමාජයේ හදිසි ආපදා අධිකව සිදුවීමක් පෙනෙන්නට තිබේ.මිනිස් චර්යාව ක්‍රමානූකූලව පිරිහීගෙන යන විට මෙවැනි හදසි අනතුරු හා අපදා සිදුවීමේ ඉඩකඩ වැඩිවන බවක් පෙනී යයි.වර්තමාන සමාජය තුළ මිනිස් හැසිරීම් රටා කිසියම් අසංවිධිත බවක් ගෙන තිබෙනු දක්නට ලැබේ. ඒ සඳහා පවතින අධ්යාමපන රටාව කිසියම් ආකාරයක බලපෑමක් සිදු කර තිබේද යන්න මෙහිදී පළමුකොට සොයා බැලීම වැදගත් වන්නේ ඕනැම පුද්ගලයෙකුගේ ස්වීය පුද්ගල පෞරුෂත්ව රටව සකස් කිරීමෙහිලා කුඩා කළ හෝ තරුණ වියෙහි දී ඔවුන් ලබන අධ්යා පනය මහත් සේ ඉවහල් වන බව පෙනී ගොස් ඇති හෙයිනි.
දැන්නම් එතන හෝටලයක් හදන්න නියමයි..
මේක විජාතික කුමන්ත්‍රණය්ක වෙන්න ඕන..
ලගදිම මමත් මහාචාර්ය. ආචාර්ය නිශාන්ත ඉන්නවද ?
කැලෑවල ලැව්ගිනි හටගැනීම ස්වභාවිකයි. පොලීසිය ඒක නිවලත් ඉවරයි.
වැඩියෙ නෙමෙි බුද්ධංගල කැලේ අක්කර 20ක් තමයි පිචිචලා තියෙන්නේ. මෙ පොලිසියෙ මහත්තුරැ කොල අතුවලින්ද ගින්දර නිමන්නේ. මෙ වගේ ගින්නක් පුදුමයි ඒත් ඇත්තයි. මෙවැනි හදිසි ආපදා අවස්ථාවකවත් ගිනි නිවීමට කුමවෙිධයක් අපිට නැද්ද? අර දඔානේ ඉන්න වැදි ජනතාවට කිවුවානමි ඒ අයගෙන් උපදෙසක් ගන්න තිබිබා. ඔික කරන්නේ කොහොමද කියල. නාගරික පොලිසියට වඩා ඒ අයට වැසිවනාන්තර සමිබන්ධ හොද දැනුමක් තියෙනවා.ඒ ඇත්තන් අපට වඩා වනාන්තර ගස්කොලන් සාතාසිවුපාවා ස්වභාවික සමිපත් ආරක්ෂාකරගන්න පිරිසක්.
බලන්න .. පොළොවෙ යට තියෙන නිදන් ගත්තට කමක් නැහැ.. මිනිරං, යපස්, රත්තරං, මැණික් වගේ සම්පත් රජයට අයිති.. කැලේ ගිනි තිබ්බට කමක් නැහැ. හෝටලයක්වත් දාගන සල්ලි හෙයන්න පුළුවන්....
හොද වැඩක් පොලිසියෙ අය කරන්නෙ.. අපි කෙනෙක් හොදටම වැඩ.. අපේ දේ රැකගන්න අපි එකතු වය යුතුයි...
මිනිසුන් ලග හොද සහ නරක සම සමව තිබේ. එක මිනිසෙකුට තව මිනිසෙකුගේ හොද වඩාත් ඉස්මතු වී පෙනෙන්නට පුළුවන. තවත් එක මිනිසෙකුට තව මිනිසෙකුගේ නරක වඩාත් ඉස්මතු වී පෙනෙන්නට පුළුවන. සෑම මිනිසෙකුම කල යුත්තේ හොද සහ නරක තෝරා බේරාගෙන සමාජයේ ජිවත් විමය්.
ඊයෙ පෙරේදා කවුරැහරි ඔය පැත්තේ ආවද??
2013 දැයට කිරැල තියෙන්නෙ අම්පාරෙ බුද්ධංගල.... අපගේ ලොව්තුරා බුදුන් වහන්සේගේ අගසව් දෙනම වන සැරියුත් - මුගලන් මහරහතන්වහන්සේලාගේ සිරිමත් ධාතුන් වහන්සේලා වැඩ ඉන්න එකම තැන ලංකාවෙ බුද්ධංගල.. මේ කැලය අවට නිධං එහෙම ඇති.. දැයට කිරැල හා මේ ගින්න අතර සම්බන්ධයක් ඇති කියලත් හිතෙනවා...