බලංගොඩදී බසයක් පෙරළී 13 දෙනෙකු තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළත් කළ බවත් තුවාලකරුවන් අතර කාන්තාවන් හය දෙනෙකුද සිටින බවත් පොලීසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
බලංගොඩදී බසයක් පෙරළී 13 දෙනෙකු තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළත් කළ බවත් තුවාලකරුවන් අතර කාන්තාවන් හය දෙනෙකුද සිටින බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පේ.. තවත් බස්එකක් පෙරලිලාලු. ඉස්සල්ලා බස්එකේ 60ක් හිටිය 30ක් රෝහලේ. මෙකේ 13දෙනෙක් තුවාලයි ඒ අතර කාන්තාවන් හය දෙනෙක්. පලමුවෙන්ම මෙම බස්රථ රියදුරන්ව විනය පරික්ෂණයකට ලක්කලොත් හොදයි. ඒ වගේම මෙ සියලු බස්රථවල පවතින්නාවු කාර්මික දෝෂ සමිබන්ධවද සොයා බැලීමද වැදගත්වෙි.එහි පුමිතියක් නොපවතින්නේනමි නීතියෙන් දඩුවමිකල යුතුයි.
මෙ රියදුරැ මහත්තයලට මොකද වෙලා තියෙන්නෙ... පාරෙ දෙපැත්තෙ මීටර් 100 න් 100ට පොලිසියෙන් ඉන්නවා... වේගෙන් යනකොට අල්ලනවා.. ඒත් අනතුරු වැඩියි.. කෝ අර ගෙනාපු නීති කවදද ඒවා ක්‍රියාත්මක වෙන්නෙ..
මහි ඇති දෙයට අදාල නොවන යම් දෙයක් කීමට කැමැත්තෙමි. මා මෙම පත්‍රයේ පාටකයෙකු උවද කිසිදිනෙක මෙලෙස අදහස් පල නොකරෙමි. මේජර් මනෝහාරි,සෙව්වන්දි නිසංසලා,පොලිස් අධිකාරි ධම්මික,ශිහාන් සමරසිංහ,අචිනි,මේජර් ගුණරත්න හා තවත් නම් යොදාගෙන එක් පුද්ගලයෙකු එනම් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ නම් පුද්ගලයා අදහස් පල කරනු ලැබේ. මා හට පෙනී යන පරිදි තමන්ගේ ජීවිතයේ වැදගත් කඩඉම් නිසි ආකාරයෙන් පසු කෙරගත නොහැකි වූ බැවින් යම් මානසික අසහනයකට පත් වී තිබු ඔහුගේ මනසට තවත් බලපෑම් එල්ල වී ම මත විකුර්ති ස්වාබවයකින් කොමෙන්න්ටු පලකරනු ලැබේ. මේ ආකාරයෙන් කොමෙන්ටු පල කිරීම තුල පුද්ගලයෙකුගේ නිවැරදි නාමයන් අනිසි ලෙස බාවිතව පිලිබදව ගැටළු ඇතිවීම පිලිබදව මෙහි කතෘ මණ්ඩලය සලකා බැලීම වටී. මන්ද යත් මේ ලෙස ගැටලු සහගත තත්වයක් මෙහි කොම්නේටු පලකරන අනෙක් අයගෙන් දකින්න නොමැති බැවිනි
හැම තැනම පෙරළුණ බස්.. මගීන් හබක්... රට කම්බස්....
බසය පෙරලීමට අදාළ රියදුරුගේ නොසැලකිලිමත්කම පිළිබඳ දොස් පවරන අතර අනතුරට පත් රථයේ සිටි කාන්තාවන් 6 දෙනා පිළිබඳව විශේෂයෙන් කණගාටුවෙමි
මම නම් හිතන්නෙ මගි ප්‍රවාහන රියදුරන්ට විශේෂ බලපත්‍රයක් නිතිගත කරානම් හොඳයි.
අද බස්වලට අපල දවසක්... ජීවිත බේරීම තමා සතුටුදායක කරැණ වෙන්නෙ.. ඒවාගේම තුවාල වූ අයට ඉක්මන් සුවය පතනවා!!
මම මේ මෙහි හොරාචාර්ය,සංගීතාචාර්ය,සක්කරවට්ටමථගමරාළ.රාළ. සූටික්කා,ඇටිකිච්චා ආදී නම් වලින් ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට අපහාස කරන පිස්සාටයි කියන්නේ.කරුණාකර එඒ මහතාට අපේ ලංකාදීප පුවත්පතේ කමෙන්ට්ස් වලින් අපහාස කරන්න එපා.මේ හේතුව නිසා දැනටමත් අපේ ජාතික පුවත්පත වෙනත් ජාතික පුවත්පත්වල හාස්‍යයට ලක්වෙලා අන්තර්ජාලයේ ලංකාදීප පුවත්පත පිළිබ නරක නාමයක් ඇතිවන පරිදි විවිධ තොරතුරු පළවෙනවා.Gardian පුවත්පත වැනි අන්තර්ජාල පුවත්පත්වල ලංකාදීප පුවත්පතට එරෙහිව පුවත් පළ වෙනවා.ඒ නිසා කරුණාකර ශික්ෂණයකින් යුතුව කටයුතු කරන්න.එසේම මින් පසුව ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට අපහාස කර පුවත් පළ කරන්න එපා.ප්‍රවෘත්තියට අදාළ කමෙන්ට්ස් විතරක් මෙහි එවන්න
මුදිත හොද කල්පනාවෙන් නේද ඉන්නෙ..
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහාචාර්යතුමාට සිදුකළ අවමානය වෙනුවෙන් මම එතුමා ළඟ දණ නමා පාද නමස්කාර කර සමාව අයදිමි
අලිබබා වනාහී මහ හොරෙකි.මමටද පිස්සුය.
අද මම ගමන්ගත් 125 මාර්ගෙය් බස් රියදුරෝ සියල්ලම ජංගම දුරකථනය අමතමින් රිය පැදෙව්වා. ෙම් ගැන මම 1955 ඇමතුම් අංකයට දැනුම් දුන්නාම කීවේ 119 ට කථාකරන ලෙසයි. ඉතිං මොකටද ෙම් 1955?
එකක් තියනවා, පළමු වරට දීර්ග කොමෙන්ටු පළ කරනු ලැබුවේ "ආචාර්ය" නිශාන්ත විසින් බව කියන්න ඕනේ. මෙයාගේ වැඩ පිළිවෙල ගැන දැන් ඕනෙවටත් වඩා එලිදරව් වී ඇති නිසා, ඔහුගේ කොමෙන්ටු වලින් දැන් එතරම් පලක් නොමැති බව පෙනේ. දැන් අපට තියෙන්නේ ඔහුගේ දීර්ග කොමෙන්ටු සම්ප්‍රදාය හරවත් සංවාදයන් සඳහා යොදා ගැනීමයි. මාර්ග වල පෙනෙන්නට තියන විනය පිරිහීම වෙන් අනික් තැන් වලින් වෙන් කරලා සලකන්න පුලුවන්ද? මේ ජිවිත හා දේපොළ හානි, අතපය නැතිවීම් හා මිනිසුන්ගේ හානි වන වැඩ කරන පැය ගණන්, දරුවන්ගේ ජිවිත අඳුරුවීම් යනාදියේ ඇත්ත මූල්‍යමය හා සමාජමය වටිනාකම ගණන් බැලුවොත් කොපමණද?
සුජිත් හේවගේ නම් පුද්ගලයා අනුන්ගේ සලුපිළිවලින් තම නිරුවත වසා ගැනීමට උත්සාහ දරණ අයෙකි. ඇතැයි කියන සිය ආචාර්ය උපාධිය පිළිබඳව සාක්ෂි සහිතව මා නැගූ ප්‍රශ්නවලට පිලිතුරු නොදී මගහරින ඔහු වෙනත් නිළ නාමයන් සහිත බොරු නම් යොදා ගනිමින් තමාට චරිත සහතික ලියා ගනී. තමන් විසින් ලියා ගත් චරිත සහතික මගින් සිය බුද්ධිය හෝ අවංකභාවය ඔප්පු කළ නොහැකි බව මේ මන්ද බුද්ධික (හොර )ආචාර්යවරයා තේරුම් ගෙන නොමැත.