කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ඞී. එස්. සේනානායක විදුහල අතර අද (09* සී. ආර්. පිටියේදී පැවැති ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ශාන්ත ජෝශප් විදුහල ලකුණු 55-14 ක පහසු ජයක් ලැබීය. පළමු අර්ධය අවසන් වන විට ශාන්ත ජෝශප් විදුහල ලකුණු 24-14 ක් ලෙස පෙරමුණේ පසු විය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd