ශ්‍රී ලංකා-හොංකොං තරගය 25 වැනිදා රටවල් 10කගේ සහභාගිත්වයෙන් කොළඹදී මෙම 25 වැනිදා ආරම්භ වන අට වැනි ආසියානු දැල් පන්දු තරගාවලිය සඳහා සියල්ල සූදානම් කර ඇතැයි ක්‍රීඩා අමා 13 August 2012
පළාත් ඇමති බැනරයෙන් හොර හරක් අදි පළාත් සභා ඇමතිවරයකුගේ බැනරයක් සහිත ලොරියකින් හොර හරකුන් 11 දෙනකු රැගෙන ගිය පිරිසක් ගාල්ලේ දී සැකපිට අත් අඩංගුවයට ගත් බව පොලීසිය කි 13 August 2012
රිය අනතුරෙන් අයෙක් මරුට:දෙදෙනෙක් රෝහලට විරඟුල කොස්කඳවල රිය අනතුරකින් අයකු මිය ගොස් දෙදෙනකු තුවාල ලැබු බව වීරඟුල පොලිසිය කියයි. 13 August 2012
ඌව පිල කඩුලූ 8 කින් බස්නාහිර පරදවයි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) දෙවැනි දිනය වූ අද (12) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැති දිනයේ ද 12 August 2012
ඇමරිකාව ලන්ඩන් ඔලිම්පික් ශූරතාව දිනයි ඇමරිකාව රන් පදක්කම් 46 ක් දිනාගනිින් අද (12) අවසන් වූ ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශූරතාව හිමිකර ගැනීමට සමත්විය. රන් පදක්කම් 38 දිනූ ච 12 August 2012
ඌව පිල ලකුණු 59 ක් පසු පසින් ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) දෙවැනි දිනය වන අද (12) තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන බස්නාහිර ක්‍රිකට් ඩන්ඩි 12 August 2012
බස්නාහිර ඩන්ඩි 136 යි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) දෙවැනි දිනය වන අද (12) තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන බස්නාහිර ක්‍රිකට් ඩන්ඩි 12 August 2012
තමීම් (93*) - කම්රාන් (79) ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) දෙවැනි දිනය වන අද (12) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පළමු තර 12 August 2012
මැරතන් ක්‍රීඩක කුරේ 55 වැනි ස්ථානයට ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අද (12) පැවැති පිරිමි මැරතන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා මැරතන් ශූර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 55 වැනි ස් 12 August 2012
උතුර රුද්රාස් ලකුණු 179 යි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) දෙවැනි දිනය වන අද (12) පළමු තරගය ලෙස උතුරු රුද්රාස් පිල සහ වයඹ යුනයිටඞ් පිල 12 August 2012
නිතර දකින චරිතයක් වෙන්න මම කැමැති නෑ රශ්මි රූත් යාලගල වන ඇයගේ වයස අවුරුදු 20 කි. ඒ ගෙවී ගිය විසි වසරක ජීවිත කාලයේදී ඇය කළ කී දේ දිහා බැලූවිට කළ දේ නම් බොහෝ යැයි හැෙඟ්. එතරම්ම 12 August 2012
වයඹ පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) දෙවැනි දිනය වන අද (12) පළමු තරගය ලෙස ජෙහාන් මුබාරක්ගේ උතුර රුද්රාස් පිල සහ 12 August 2012
පවට පින් දෙන්න බෑ ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමාගේ සහෝදරයකු වන ජෝර්ජ් ඔබාමා මුණගැසීම සඳහා ලන්ඩන් ඩේලි මේල් පුවත් පත පසුගියදා කෙන්යාවේ නයිරොබ් නුවරට ගි 12 August 2012
බදුලු රෝහල් සේවකයන්ට කඳුළු ගෑස් බදුල්ල රෝහලේ ඔක්සිජන් සැපයුම් අංශයේ සේවකයකු කහඉර මතදී අනතුරකට ලක් කළ මාළු ලොරි රියැදුරා සම්බන්ධයෙන් පොලීසිය හරි හැටි පරීක්ෂණ නොකළ 12 August 2012
කරුණානිධිගේ පඹයා කොළඹදී පුළුස්සයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත හිටපු මහ ඇමති මුත්තුවේල් කරුණානිධිගේ මූලිකත්වයෙන් තමිල්නාඩුවේදී පැවැත්වීමට යතියි කියන ඊළාම් සමුළු 12 August 2012
රත්නසිරි අනතුරු අඟවයි ත්‍රස්තවාදය යළි හොල්මන් කරන හෙයින් පොලිසිය හා ත්‍රිවිධ හමුදාව නවීන අවි ආයුධවලින් සන්නද්ධ කළ යුතුව ඇතැයි ජ්‍යෙෂ්ඨ ඇමැති රත්නසිර 12 August 2012
කොටකෙතන ඝාතන ඔත්තුවට ලක්ෂ දහයක් තෑගි කහවත්ත කොටකෙතනදී එල් ඒ ප්‍රේමවතී (63) සහ ඇගේ දියණිය එච් පී පුෂ්ප කුමාරි (33) ජූලි මස 19 වැනිදා මරා පිළිස්සූ අපරාධකරුවන් සොයාගැනීමට තොරතුරක 12 August 2012
කපිලවස්තු ධාතු දෙවැනි වරටත් ලංකාවේ 1978 වසරෙන් පසු ඉන්දියාවේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙන බුදුරජාණන් වහන්සේගේ කපිලවත්තු සර්වඥ ධාතූන් වහන්සේලා අගෝස්තු 19 වැනිදා ස 12 August 2012
ඊරියගෙයි පැටවුන්ගෙයි දිවි දික්වෙයි ඉහළ පුලියන්කුලමේ අලුත්ගම අඩි 20ක් ගැඹුරු දිය සිඳුණු ළිඳකට වැටී සිටි ඊරියක හා පැටවුන් පස් දෙනා ලණු දැලක් වියා ගොඩට ගෙන කැලයට පළවා හැර 12 August 2012
දූෂණ මඩින්න ජනපති ජන සහාය ඉල්ලයි ‘වංචා දූෂණ සහ අක්‍රමිකතා නතර කිරීමට රජය මොන තරම් උත්සාහ කළත් ඒවා නතර කිරීම හරි අමාරුයි. ඒවා නතර කිරීමට මහජනයා අපට සහය දිය යුතුයි.‘ මහි 12 August 2012
ආඳාගේ දිග අඩි පහයි දේවහුව ජලාශයේ ඉතිරී වී තුබූ වතුර ටික ද සිඳී ගිය පසුව මිනිසුන් තරමට උසැති ආඳන් අල්ලා ගැනීමට ධීවරයෝ සමත්වෙති. හුංගන්, මගුරන්, ලූලන් මෙන 12 August 2012
උසේන් බෝල්ට් ඔලිම්පික් වාර්තා පොත අලූතින් ලියයි ජැමෙයිකානු සුපිරි කෙටි ධාවන ශූර උසේන් බෝල්ට් ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 4-100 ඉසව්වේ රන් පදක්කම ලෝක වාර්තාවක් සමගින් දිනා ව 12 August 2012
ඉබ්බන්කටුවේ සැඟවුණු ගල්කණු මතුවේ දඹුල්ලේ ඉබ්බන්කටුව ජලාශය සිඳී යෑමත් සමග ඉපැරණි ගල්කණු, කැඩී ගිය සඳකඩ පහනක්, චෛත්‍යක නටබුන් සහ පැරණි උළු හා ගඩොල් මතුවී ඇත. දඹුල්ලේ ර 12 August 2012
ජැමෙයිකාව ලෝක වාර්තාවත් සමගින් ජැමෙයිකානු සහය දිවීමේ කණ්ඩායම නව ලෝක වාර්තාවක් ද සමගින් ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 4-100 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් 12 August 2012
බස්නාහිර ලකුණු 34 කින් කදුරට පරාජය කරයි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) පළමු දිනය වන අද (11) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි තර 11 August 2012
ඩිල්ෂාන් (66*) බස්නාහිර ඔසවා තබයි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල) පළමු දිනය වන අද (11) දෙවැනි තරගය ලෙස ක`දුරට වෝරියස් පිල සහ බස්නාහිර ක්‍රිකට් 11 August 2012
නැගෙනහිර පිලට ලකුණු 5 ක ජයක් ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය (එස්.එල්.පී.එල්.) ආරම්භ කරමින් කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (11) පැවැති පළමු තරගය 11 August 2012
උප ඇමැතිට මුල්ගල් තියන්න බැරිවේ බිබිල නාගල ශ්‍රී පියරතන කනිටු විදුහලේ සංවර්ධන කටයුතු ඇරැඹීමට ගිය අධ්‍යාපන නියෝජය ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා මුල්ගල නොතියා 11 August 2012
හැව්ලොක්ස් 42-15 කින් ලයන්ස් පරාජය කරයි අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ ශූරතා කුසලාන තරගාවලියේ හැව්ලොක්ස් පිටියේදී අද (11) පැවැති තරගයේදී හැව්ල 11 August 2012
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල බංග්ලාදේශයට පරාජය වෙයි ඕස්ටේ්රලියාවේදී අද (11) ආරම්භ වූ වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේශ්රී ලංකා යොවුන් පිල සහභාගි වූ පළමු තරගයේදී බංග්ලාදේශ 11 August 2012
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026