ඇමරිකාව රන් පදක්කම් 46 ක් දිනාගනිින් අද (12) අවසන් වූ ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ශූරතාව හිමිකර ගැනීමට සමත්විය. රන් පදක්කම් 38 දිනූ චීනයට අනු ශූරතාව හිමිවිය. සත්කාරක බි‍්‍රත්‍යානය තෙවැනි ස්ථානයට පත්විය. ඇමරිකාව රන් පදක්කම් 46 ක්, රිදි පදක්කම් 27 ක් සහ ලෝකඩ පදක්කම් 22 ක් සමගින් සමස්ත පදක්කම් 104 ක් දිනාගැනීමට සමත් විය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපට පදක්කම් නැති වුවත් ඇමරිකාවේ සිටින සියලු ලාංකිකයන් වෙුනවෙන් සුභ පතනවා. (නි)
ඇමෙරිකාවට පදක්කන් , අපිට පඩික්කන්ද ? අපේ ක්‍රීඩකයෝ මොනවද ගෙනාවේ ? (දී)
අපිට මොකද අනේ
අනුරගෙ කීමට මාත් එකගයි. සුභපැතුම්. (ත)
අනේ හැබෑටම මෙහෙමත් දේවල්? (නි)