පළාත් සභා ඇමතිවරයකුගේ බැනරයක් සහිත ලොරියකින් හොර හරකුන් 11 දෙනකු රැගෙන ගිය පිරිසක් ගාල්ලේ දී සැකපිට අත් අඩංගුවයට ගත් බව පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් හොදයි
මෙවන් අපරාධ කරන්නන් හට මෙළොවදීත්, එළොවදීත් පටිසන් දේ. (නි)
මේ මිනිස්සුන්ව කවුද පත් කලේ
ලැජ්ජයි
මිනිස්සුන්ට ලජ්ජා නැහැ
පව් හරක් ටික මැරිලද? අහිංසක සත්තු. (ත)
වැවත් නියරත් ගොයම් කා නම් කාට පවසම් මේ අවනඩුව? (නි)
අමතර ආදයාම් මාර්ගයක්
මීළග වතාවෙත් වැඩිම මනාපෙන් පත්කර ගන්න. නැත්නම් අපි ලංකාව ආසියාවෙ ආශ්චර්ය කරා ගෙනි යන්නේ කොහොමද? (නි)
හිනාත් යනවා
ඡන්දේ දීලා මෙයාලව පත් කරපු අපට ගහන්න ඕනේ (අ)
ඡන්දෙ වැඩ වල ට උදව් කරන්න යනකොට වෙන්න ඇති අල්ලන්න ඇත්තේ (අ)
දැක්කත් නොදැක්කවගේ ඉන්න නැත්නම් මොනවා වෙදිය දන්නේ නෑ. (අ)
ඡන්දය දුන්න අය තමයි නියම හරක් (අ)
මම හිතන්නේ අපි ලාංකීය උගත් ජනතාව හැටියට අපේ ජන්දය හොදට කල්පනා කරලා හොදම කෙනා තෝරාගන්න ඕන.එත් දෙවියනේ එහම අය හොයාගන්න නැනේ අපේ රටේ හැටියට සුදුසු කෙනාට සල්ලි නැ, බලය නැ, මේ ජන්ද ක්‍රමය වෙනස් වෙන්න ඕන.ඇති ගරු ජනාධිපති තුමනි දැන් පුළුවන් මේ ජන්දෙට හොදම අය තෝරලා දාන්න.නැතිනම් අපේ රට ලගදීම හොරුන්ගෙන් දුශිතයන්ගෙන් පිරෙනවා . (දී)
මෙක විපක්ෂයේ වැඩක් කියලා කියයි. (ත)
අපිට මොකද අනේ
තවත් තැනක ඕක සිද්ධ වෙනවා. පොලිසියත් දන්නවා. (නි)
මේ අයට ඡන්දය දුන්න අපට මඩු වලිගයෙන් ගහන්න ඕනේ (අ)
කෝ මේ තම්බිලට බැනපු සිංහලයෝ,, කෝ අදහස් ?? (ස)
අන්න නියමයි
මුන්ට හෙන ගහන්න ඕන. (ස)
අයියෝ සල්ලි
යාලුවනේ, අනෙක් පාර මනාප දෙනකොටවත් පොඩ්ඩක් මොළේ කල්පනා කරලා කරන්න. (නි)
මේකට ඇමතිතුමා සම්බන්ධ නැහැ කියලද කියන්නේ? (නි)
ජනාධිපතිතුමනි, ඒ වාහනයේ ඔබේ රූපයත් තිබෙනවා. දැඩි දඩුවම් දෙන්න මොවුන්ට. (නි)
ඒ පිටිපස්සේ ඉන්නේ පක්ෂ කට්ටියද අධාරකරුවොද (දී)
යාළුවොත් එක්ක කොහෙද ගියේ ඔබ තුමා (දී)
පුරුද්ද ලොකුයි නේ (දී)
බස්නාහිර ඇමැති බැනරයෙන් හොර හරක්..... හරි අපුරු කියමන ලංකාදිපයේ පුවත් වලට මුල් පද නම් අපූරුයි අපට කියවන්න අවශ්‍ය කුතෘහලය ඒ තුළින් ඇති වෙනවා .. මේ මාධ්‍ය කලාව ඒ කාලේ තිබුණු වැදගත් කම තාම තිබෙන බව අපට දැනෙනවා ස්තූතියි ලංකාදිප එසැණ! (වි)
පළාත් සභා ඇමතිත් හොර හරකුන් අතරද (වි)
හරියටම හරක් ද හිටියේ (වි)
රජතුමනි ඔබතුමා මහජනතාවගෙන් ඉල්ලුවෙ රටේ දුෂනය වලක්වන්න උදව්වෙන්න කියලනේ... දෑන් මේ වැඩේට අතගහල ඔක්කොමල ගෙදර යවන්න... අයෙත් මෙ වගෙ වෑඩ කාටවත් කරන්න නොහිතෙන විදියෙ දඩුවමක් දෙන්න මේව තමයි ලොකු අපරාද...(වි)
ලජ්ජා නැද්ද
චන්දයේදී ඔක්කොම අමතකයි
ජිවන බර දැනිලා ද
ඒ කියන්නේ මේකට ඒ ඇමති සම්බන්ධද? (නි)
මේ දවස් වල කොහොමත් මිනිස්සුන්ගෙයි සත්තුන්ගෙයි එච්චර වෙනසක් නැහැ. (නි)
ඔන්න මම දූෂණ මඩින්න උදවු කළා. (නි)
පිටින් ඇමතිගේ රූපේ. ඇතුළේ? (නි)
ඉතින් මොකද වෙන්නේ
අනේ ඒ හරක් නෙමේ. ඡන්ද වැඩට පෙරහුරු වක් දෙන්න එක්ක ගියේ. (දී)
ඔය කිව්වට ඇමති නොදන්නවමයි කියල කියන්නත් බැ. දකුණු පලාතේ මන්ත්‍රිල , සබාපතිල කරන වැඩ දීහා බැලුවම ඇමති කෙනෙකුට ඔකත් කජ්ජක්ද (වි)
කෝ හරක්? (නි)
අන්න හරි
ඇමතිතුමාගේ ලොරි අල්ලන්න පොලිසියේ අයට පිස්සු හැදිලද? (නි)
පුරුද්ද නැති කරන්න බැහැ (දී)
කට්ටිය කලබල වෙන්නේ නැතුව ඉන්න නුදුරු දිනක ප්‍රාදේශීය සභා පළාත්සභා, ඇමතිලා, මහා ඇමතිලා පටවන් ගිය ලොරියක් පොලිසියෙන් අත්අඩංගුවට ගනී කියල පත්තරේ වැටෙයි .එදාට කට්ටියම හොඳ කොමෙන්ට් දාන්න (දී)
පිටින් ඇමතිගේ රූපේ තිබුනට කොහොමත් ඇතුලේ ඉන්නේ වෙන කට්ටියක් (දී)
පිටින් ඇමති. ඇතුලේ කවුද ඉන්නේ (දී)
ජනපති තුමනි ඔබටයි හොද නැත්තේ මේ වගේ වඩා වලින් (දී)
පොලිසියේත් උදව් ඇති ඔය කියුවට (දී)
මොකද්ද අනේ මේ වැඩේ
පක්ෂයේ වහනයක්නේ එතකොට ඇතුලේ ඉන්නේ කවුද (දී)
පුදුම වෙන්න දෙයක් නැහැ .(දී)
අපි තමයි වැරැද්ද කලේ. අපිමනේ පත් කළේ මේ කට්ටිය (දී)