ශ්රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) දෙවැනි දිනය වූ අද (12) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැති දිනයේ දෙවැනි තරගයේදී තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල කඩුලූ 8 කින් තිලකරත්න ඩිල්ෂාන්ගේ බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල පරාජය කළේය.
බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 136 (තිලකරත්න ඩිල්ෂාන් 56, ජීවන් මෙන්ඩිස් 34, කැමරන් බොර්ගස් 19, ජේකබ් ඕරම් 16/3, දිල්හාර ප‍්‍රනාන්දු 17/5)
ඌව නෙක්ස්ට් පිල ඕවර 18.2 කදී කඩුලූ 2 ට 139 (උපුල් තරංග නොදැවී 65, ඩිල්ෂාන් මුණවීර 21, භානුක රාජපක්‍ෂ 19, ෂොයිබ් මලික් නොදැවී 31)
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද අපේ දිල්හාර පුතාගේ වැඩ? (නි)
මට නම් සැකයි මේක හීනයක්ද කියලා. (නි)
අපිට වැඩක් නැත
අයියෝ සල්ලි
නියමයි
මේ මැච් ටික බලන්න කට්ටියත් රටින් ගේන්න වෙයි වගේ. මැස්සො වෑහෙනවානේ (අ)
මෙක බලන්න කිසිම කෙනෙක් නෑතිදො...... මෙ තරග ගෑලපෙන්නෙ ඉන්දියාවටම තමයි. (ත)
ඒ වුණාට ප්‍රවේශ පත්‍ර ගන්න ගියහම කියන්නේ ඒවා ඉවරයි කියලනේ. (නි)
මේ ඡායාරූපයේ පසුපස සිටින්නේ අපේ සංගාද? (නි)