ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) දෙවැනි දිනය වන අද (12) තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල සහ තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දිනයේ දෙවැනි තරගයේ කාසිය වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර පිල ඕවර 20 කදී කඩුලූ 9 ක් දැවී ලකුණු 136 ක් රැස්කළේය.
බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 136 (තිලකරත්න ඩිල්ෂාන් 56, ජීවන් මෙන්ඩිස් 34, කැමරන් බොර්ගස් 19, ජේකබ් ඕරම් 16/3, දිල්හාර ප‍්‍රනාන්දු 17/5)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ඩි නොන්ඩි වෙයිද?......... (ස)
චන්ඩි නොන්ඩි වෙයිද?....... තිලිණ හොඳ නායකයෙක්..... (ස)
ඉතා සතුටුයි. (නි)
ඉතාමත්ම හොදයි. (නි)
බස්නාහිර අයට ඇයි ඩන්ඩි පැටවූ කියලා නම දැම්මේ . (ස)