ජැමෙයිකානු සුපිරි කෙටි ධාවන ශූර උසේන් බෝල්ට් ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ මීටර 4-100 ඉසව්වේ රන් පදක්කම ලෝක වාර්තාවක් සමගින් දිනා වසර 108 ක ඔලිම්පික් ඉතිහාසයේ මීටර 100, 200 සහ මීටර 4-100 ඉසව් තුනේම රන් පදක්කම් පිට පිටම දෙවරක් දිනූ පළමු ක‍්‍රීඩකයා බවට පත්විය.
උසේන් බෝල්ට් මේ වන විට මීටර 100 (තත්. 9.58), මීටර 200 (තත්. 19.19) සහ මීටර 4-100 (තත්. 36.84) යන ප‍්‍රධානම කෙටි ධාවන ඉසව් තුනේම ලෝක වාර්තාවට හිමිකම්කීම කැපී පෙනේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වීරයෙක් (නි)
විශිෂ්ඨ පුද්ගලයෙක්. (ත)
කොහොමත් මෙයාලා මෙහෙම තමයි (නි)
මේ හපන්කම මොහුට 2016 දීත් කරන්න ශක්තිය දර්යය ලැබේව
කලකින් බිහිවූ විශිෂ්ට මානවයෙක්. (නි)