බදුල්ල රෝහලේ ඔක්සිජන් සැපයුම් අංශයේ සේවකයකු කහඉර මතදී අනතුරකට ලක් කළ මාළු ලොරි රියැදුරා සම්බන්ධයෙන් පොලීසිය හරි හැටි පරීක්ෂණ නොකළැයි විරෝධය රෝහල් සේවකයන් පිරිසක් මහ පාරේ ටයර් පුළුස්සමින් පොලීසියට ගල් මුල් ගැසීම නිසා පොලිස් පරීක්ෂකවරයෙක් තුවාල ලැබීය. පොලීසිය කඳුළු ගෑස් ගැසීය. කඳුළු ගෑස් රෝහලටද වැදුණු බව කියති.
1
දරුණු එල්නිනෝවක් අත ළඟ ජුනි සිට ලබන අප්‍රේල් දක්වා අවදානමක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් බදුල්ලේ තමයි. මේවා බලවත් අපරාධ. (නි)
නියමයි තව දෙතුන් දෙනෙකුට වැටෙන්න ගහන්නයි තිබුණේ. (නි)
අනිවාර්යයෙන් මාලු හිමියාගෙන් පිනට මාලු ලැබෙනවා ඇති කට්ටියකට. (නි)
අපට රන් පදක්කමක් ලැබේවි, දූෂණයට සහ වංචාවට. (නි)
අද නොවෙයි හෙට දවසේ තව තව මේවා අසන්නට ලැබේවි මේ හැම දෙයටම වගකියන්න ඕන මාධයයි විශේෂයෙන් මාධ්‍ය සදාචාරය නොදන්න මාධ්‍ය ආයතන වල ඉන්න ලොකු මිනිස්සු අද අපේ සමාජයටම පිළිලයක් වෙලා පොලිසියට ඔවුන්ගේ රාජකාරිය කරන්න බැරි වෙලා .. කොහොමද දන්නේ පොලිසිය රාජකාරී නොකරනවා කියලා පොලිසියේ පුහුණුව දෙන්නේ යම් කිසි සිද්ධියකට සම්බන්ධව රහස් ක්‍රම අනුව පරීක්ෂණ කරන්නයි .. අද අපේ රටේ පොලිසිය හදන්නනම් ඒ මහත්වරුන්ගේ වැටුප් වැඩි කරලා නිසි දැනුම දිලා මාධ්‍ය මගින් ඒ මිනිසුන්ට වටිනා කමක් දිලා රටට ප්‍රගතිශිලී දෙයක් කරන්න හිත් හදන්න(වි)
ප්‍රකෝප කාරී වෙන්න එපා
හිමාලි ඔයා ජීවත් වෙන්නෙ එංගලන්තෙද,නැත්නම් ඉරනෙද? මාධ්‍ය හින්දා තමයි මෙහෙමවත් රට බේරිලා තියෙන්නෙ.නැත්නම් ඔය දේශපාලුවො මෙලහට රටම කාබාසිනියා කරලා ඉවරයි. (ස)
එතකොට පොලිස් පරීක්ෂක කොයි රෝහලේද ඉන්නේ? (නි)
සැපයුම් සේවකයා සුව වේවි. (නි)
ලංකාවේ පොලිසියේ ක්‍රියාවක් නිසා ගණන් ගත යුතුත් නැහැ. (නි)
ගෑස් පොවන්න තිබ්බේ (දී)
ද්‍රර දිග නොබලා ප්‍රකෝපවීම දැන් මෝස්තරයක් වෙලා නීතිය සෑම දෙනාම අතට ගැනීම ජාතියේ විනාශය ලන්කර ගැනීමක්
පොලිසිය අතිනුත් වෙලාවකට වැරදි වෙනවා තමයි. ඒත් අපි නීතිය අතට ගන්න හොද නැහැ. (නි)
අයියෝ ශ්‍රී ලංකා
අයියෝ සල්ලි
ගල් ගැසීම හොඳ නැහැ. මේ පොලිසිය ගැන කතා කිරීමෙන් වැඩක් නෑ (අ)
මං හිතන්නෙ මේ සතියට දෙවනි වතාව මෙහෙම විරෝදතාවක් තිබ්බ. අනෙක් වැදගත් ම කාරණේ තමයි මේ විරෝධතා දෙකම කරලා තියෙන්නෙ පොලිස්සිය අකුරටම නීතිය ක්‍රියාත්මක කරලා තිබෙද්දිත් වීම! මීට පස්සෙ ගල් ගහන්න ඕනෙ පොලිසියට නෙමෙයි මේවා පිටිපස්සෙ ඉඳන් බොරු ප්‍රචාර කරවා ජනයා කුපිත කරවන්න එන අවස්තාවාදී දේශපාලන හෙන්චයියන්ට... (දී)
පොලිසියත් රජයේ රෝහලටත් රජයේ මේ දෙගොල්ලොම රාජකාරිය හරියට කරන්නෙම නෑ. (අ)
මේක හරිම නරක ප්‍රවනතාවයක්. පොලිස්සිය හරි උනත් වැරදි උනත් කාටවත් නීතිය අතට අරන් චන්ඩි වෙන්න දෙන්න හොඳ නෑ. ඇත්තටම වැරැද්දක් තියෙනවනම් ඔය අයට පුලුවන්නෙ උසාවියට-පැමිනිලි කරන්න. ගල් ගැසූ සියලු දෙනා වහා අත් අඩන්ගුවට ගත යුතුයි. (දී)
මේක බොරු චෝදනාවක් කියලයි ටීවී එකේ කිවුවේ. උද්ඝෝෂණය පටන් ගන්නත් ඉස්සර හප්පපු අයව හිරේ දාලලු තිබුණේ. (නි)
ආණ්ඩුවට ඡන්දය දුන්න කට්ටියට අපූරු සැළකිල්ලක්නේ ලැබිලා තියෙන්නේ. (නි)
”ලංකාව ලොව සාමාකාමිම රටයි” (නි)
රජයේ හැම ආයතනයකම ප්‍රධානියා ලෙස ජපන් ජාතිකයෙක් පත් කරලා අවුරුදු දෙකක් එයාලගෙ ක්‍රමයට කරගෙන යන්න දුන්නොත්.. ඔය ඔක්කොම ප්‍රශ්ණ ඉවරකරලා දෙයි ඒගොල්ල...!!(නු)
රෝහලට කදුලු ගෑස් ගැසීම පිළිබද මගේ බලවත් අප්‍රසාදය. (නි)
අයියෝ සල්ලි
මේ විදහා පාන්නේ පොලිසියේ නීච ගතියයි. (නි)
මින් ඉදිරියටවත් ඉස්පිරිතාල ඉස්සරහා ටයර් පුච්ච පුච්ච උද්ඝෝශණ කරන්න දෙන්න හොඳ නෑ. ටයර් පිච්චෙන දුමේ තියෙන්නෙ අන්තිම විස වායු. ඒව ලෙඩ්ඩුන්ට ආඝ්‍රානය උනොත් කව්ද වග කියන්නෙ???? (දී)
මේ වගේ රටවල් තියෙන්නේ ලෝකෙටම එකයි. (නි)
උද්ඝෝෂණනම් වැඩී (අ)
කඳුළු ගෑස් බොන්න දීලද (දී)
අයියෝ සල්ලි
'ලෝකෙන්ම උතුම් රට ලංකාවයි' (නි)
ඕන දෙයක් කරගන්න පාර බ්ලොක් නොකර......වඳින්නං කියන තැනකට (දී)
හොඳ වැඩේ ! ඔය රජයෙ රෝහල් වල කට්ටිය නම් අන්තිමයි. බලන්න ඕනෙ දුප්පත් කමට බෙහෙතක් ගන්න ඉස්පිරිතාලෙකට ගියාම දාන ගැම්බර් එක... අපිට ඒ වෙලේ මුකුත් කියන්න බැරි නිසා අසරන වෙනවා. ඔලු ටිකත් තලන්න තිබ්බෙ ඉදිමිච්ච තැන් බහින්න. (දී)