ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ අද (12) පැවැති පිරිමි මැරතන් තරගයට සහභාගි වූ ශ‍්‍රී ලංකා මැරතන් ශූර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 55 වැනි ස්ථානයට පත්විය. එහිදී අනුරාධ පැය 2.20.41 කින් තරගය අවසන් කළේය. උගන්ඩාවේ ස්ටීවන් කිප්‍රෙටිච් පැය 2.08.01 කින් තරගය අවසන් කරමින් රන් පදක්කම දිනාගත්තේය. කෙන්යානු ක‍්‍රීඩකයන් වන අබෙල් කිරුයි (පැය 2.08.27) සහ විල්සන් කිප්‍රෙටිච් (පැය 2.09.37) රිදි සහ ලෝකඩ පදක්කම් හිමිකර ගත්හ. මෙම ඉසව්වට ක‍්‍රීඩකයන් 105 දෙනකු සහභාගි වූ අතර 88 දෙනකු තරගය අවසන් කිරීමට සමත් වූහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙසේවෙතත් ඔබට ජය පතමි. (නි)
කුරේ ඔබට තව දිරිය ලැබේවා. (අ)
ලංකාවට ආඩම්බරයක්
කුරේ ඔයා කොරා ඇති, ස්තූතියි. (ස)
ජයවේවා
අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ඔබට 2016 ඔලිම්පික් වලදී පදක්කමක් වෙත යාමට ලැබේවා! (නි)
කුරේ, ඉදිරියටම යන්න. (නි)
රටට ආඩම්බරයක් ඔබ. ජයවේවා ඔබට! (නි)
ජයවේවා