ඉහළ පුලියන්කුලමේ අලුත්ගම අඩි 20ක් ගැඹුරු දිය සිඳුණු ළිඳකට වැටී සිටි ඊරියක හා පැටවුන් පස් දෙනා ලණු දැලක් වියා ගොඩට ගෙන කැලයට පළවා හැරීමට ගැමියෝ වනජීවි නිලධරයනට සහාය වූහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි මරාගෙන කාපු නැති එක. (ත)
හොඳ වැඩක්. සාධු.. සාධු.. (ත)
පුදුමයි කැලේට ඇරියා කිව්වාම. හොඳ වැඩේ තමා ඒ කරලා තියෙන්නේ. (ත)
එම ගැමියන්ගේත් දිවි දික්වේවා කියා මා ප්‍රාර්ථනා කරමි. (ත)
සත්තු මරන්න එපා
පොලිසියෙන් එහෙම ආවේ නැද්ද? (නි)
අනේ හොදයි
හොද වෙලාවට අහළ පහළ රාළහාමි කෙනෙක් නොහිටියේ. (නි)
වල් ඌරු මස් කෑල්ලක් කාපු කාලයක් මතක නැහැ. කටට කෙල උනනවා. (ස)
ලොකු පිනක්. මේ පින මේ අයට අනිවාර්යයෙන්ම ලැබෙනවා. (නි)
මෙවැනි මිනිසුන් තවමත් මේ රටේ ඉන්නවා. (ස)
සන්තෝසයි
මේ වගේ යහපත් ක්‍රියා අහන්න ලැබුනහම හිතට පුදුමාකාර සතුටක් දැනෙනවා . (දී)