ශ‍්‍රී ලංකා ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්) දෙවැනි දිනය වන අද (12) තිලකරත්න ඩිල්ෂාන් මෙහෙයවන බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල සහ තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දිනයේ දෙවැනි තරගයේ ජයග‍්‍රහණය සදහා ලකුණු 137 ක ඉලක්කය හඹායන ඌව පිල ඕවර 12 අවසන් වන විට කඩුලූ 2 ක් දැවී ලකුණු 78 ක් ලබා සිටියේය. උපුල් තරංග (නොදැවී 33) සහ ෂොයිබ් මලික් (නොදැවී 03) පන්දුවට පහර දෙමින් සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd