රේ විජයවර්ධනයන්ගේ යානය ගුවන් හමුදා කටුගෙට රේ විජයවර්ධන මහතාට අයත්ව තිබූ සැහැල්ලු ගුවන් යානයක් අද (12) ගුවන් හමුදා කෞතුකාගාරයට බාර කෙරිණි. අභාවප්ප්‍රාප්ත රේ විජයවර්ධන මහත 12 March 2015
මන්ත්‍රී සරණ 23 තෙක් රිමාන්ඩ් රුපියල් ලක්ෂ 96 මුදල් ගණුදෙනුවක් සම්බන්ධයෙන් රහස් පොලිසිය සැකපිට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත්‍ර 12 March 2015
‘අරලිය මැදුරට යනවට වඩා යුරෝපයට යාම නම්බුයි‘ කුමාර තිරිමාදුර හා ගිහාන් ප්‍රනාන්දු කලාකරුවන් ප්‍රසංග කිහිපයක් සදහා ප්‍රංශය හා ඉතාලිය බලා පිටත්වීමට නියමිතය. මීට ප්‍රථමය 12 March 2015
අල්ලස් කොමිසම සජින් වාස්ගෙන් ප්‍රශ්න කරයි සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් සටහන් කරමින් සිටින බව එහි ආරංචි මාර්ග කියයි 12 March 2015
19 වැනි දා උසාවි එන්නැයි රනිල්ටත් නොතීසි එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් තිස්ස අත්තනායක මහතා ඉවත් කිිරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට එහි වගඋත් 12 March 2015
ඉදිරි 24 පැයේ කාලගුණය උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා 12 March 2015
බොදුනුවන්ගේ තවත් ගිලන් සත්කාරයක් පන්විල විපස්සි මාහිමිපාණන් විසින් 1963 දී ආරම්භ කළ ආරෝග්‍යශාලා සත්කාර සේවාවේ සත්කාර වැඩසටහනක් සමස්ථ ලංකා බෞද්ධ ශිෂ්‍ය සම්ම 12 March 2015
මීටියාගොඩ ඝාතන සැකකරුවෝ රිමාන්ඩ් මීටියාගොඩ ව්‍යාපාරික යුවළ ඝාතනය සම්බන්ධයෙන් පොලිසියට බාරවූ සැකකරුවන් දෙදෙනා ලබන මාර්තු 19 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස බලපිටිය 12 March 2015
‘යුද විරුවාටත් සාමාන්‍ය මිනිසාටත් නීතිය සමානයි‘ යුද වීරයකුටත් ,දේශපාලනඥයකුටත්, සාමාන්‍ය වැසියකුටත් ,මේ රටේ පවතින්නේ එකම පොදු නීතීයක් යැයි ජනාධිපති නිතිඥ ශ්‍රීනාත් පෙර 12 March 2015
අලි රොෂාන් අත් අඩංගුවට කැස්බෑව උසාවියේ නඩුවකට සහභාගීවී පිටව යන අතරතුර අලි රොෂාන් නමැත්තා රහස් පොලිසිය මගින් අත් අඩංගුවට ගත් බව වනජීවී වැටලීම් අංශය කියයි 12 March 2015
දෙමහල් නිවසින් සහෝදරියන්ගේ ඇටකටු පානදුරේ දෙමහල් නිවසක හුදකලාව ජීවත්වූ අක්ක නගෝ දෙදෙනකුගේ ඇටකටු අද (12 )සොයාගත් බව පොලිසිය කියයි. වයස අවුරුදු 70 ක් හා 72 ක් වයසැති මෙ 12 March 2015
බස් සේවකයෝ උද්ඝෝෂණයේ පෞද්ගලික බස් හා ලංගම බස් ඒකාබද්ධ කර කාල සටහනක් සකස් කරන්නැයි ඉල්ලමින් බස් සේවකයෝ පිරිසක් වේයන්ගොඩ ගුවන්තොටුපොළ බස් මාර්ගයේ නයිවල 12 March 2015
රඹුක්කන වෙස් පැළැදවීමේ මඟුලදා දරු දැරියන් 11 දෙනෙකු සදහා හිස වෙස් පැළැදවීමේ කලඑළි මංගල්‍යයක් රඹුක්කන දළුග්ගල මහා විහාරයේදී පැවැත්විණි. කෑගල්ල සරසවි කලායතනය 12 March 2015
සේනාධිපතිගේ නයිජීරියා සිහිනය බොඳවෙයි ඇවන්ට් ගාර්ඩ් පෞද්ගලික ආරක්ෂක සමාගමේ සභාපති එච්.එන්.යාපා සේනාධිපතිට ව්‍යාපාරික කටයුතු සඳහා නයිජීරියාවට යාමට අවසර ලබාදෙන ලෙස කළ 12 March 2015
සරණ ගුණවර්ධන අත්අඩංගුවට රුපියල් ලක්ෂ 90ක යකඩ ගනුදෙනුවක් සම්බන්ධයෙන් සැකපිට හිටපු නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය. හල 12 March 2015
මෝදි හෙට දිවයිනට ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෙට (13) පැමිණීමට නියමිතය. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ න 12 March 2015
හොර වීසාවෙන් රට පනින්න බැරිවේ පුනරත්තාපනය වු එල්.ටී.ටී සාමාජිකයෝ දෙදෙනෙක් ඇතුලු උතුරේ තරුණයෝ තිදෙනෙක් ව්‍යාජ වීසා භාවිතා කරමින් බ්‍රිතාන්‍ය බලා යාමට කට 12 March 2015
ඇත් දළ ජෝඩුවෙන් ඇන ගනී සතියක් තිස්සේ හෙට්ටු කිරීමෙන් පසු රුපියල් තිස් ලක්ෂයේ ඇත් දළ ගනුදෙනුව රුපියල් දාහත් ලක්ෂය දක්වා අඩු කර අන්තිමේදී එකක් අඩි පහ හම 12 March 2015
ඡන්දෙ ඉල්ලන්න හොඳ කැරැට්ටුවක් ඕනෑ මැතිවරණයක අපේක්ෂකයින් තෝරා ගැනීමේදී නිර්නායක අටක් ඇතුළත් මාර්තු 12 ප්රකාශනය පැෆරල් සංවිධානය අද (12) කොළඹ බණ්ඩාරනායක ජාත්‍ය 12 March 2015
මෝදි නිසා නිදහස ලබති ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනපතිගේ උපදෙස් පරිදි රැඳවුම් භාරයේ 12 March 2015
‘මම ආපසු එනවා‘ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සංචාරයක නිරතවෙමින් එහි පිරිස හමුවිය. ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වැඳ පුදා ගැනීමටද එක්වූ හි 12 March 2015
බලපිටියේ ව්‍යාපාරිකයෙක් පැහැරගනී බලපිටියේ ව්‍යාපාරිකයකු වන එම් ඩබ්ලිව් ප්‍රදීප් (42) මහතා අද උදේ අම්බලන්ගොඩ දී පැහැරගත් හඳුනා නොගත් පිරිසක් ඔහුගේ රුපියල් තිස් තුන 12 March 2015
කොළඹට නව පරිපාලන ගොඩනැගිල්ලක් කොළඹ මහ නගර සභා පරිශ්‍රයේ ඉදිකිරීමට යෝජිත නව පරිපාලන ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවය බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළ 12 March 2015
අරලගන්විල කඩ දෙකක් ගින්නෙන් වැනසේ. අරලගන්විල රෙදිපිළි කඩයක් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කඩයක් ගින්නකට හසුවී විනාශ වී ගිය බව පොලිසිය කියයි. තමන්කඩුව ප්‍රාදේශීය සභා ග 12 March 2015
‘පවුලේ අය මුල් පුටුවලට නෑ ‘ තමන්ගේ අය ක්‍රිඩාවේ මුල්මුටුවල තැබීම තමන්ගේ අරමුණ නොවන බවත් දක්ෂතාව ඇති කැප වී සේවය කරන පිරිස් ඒ තනතුරුවල සිට ක්‍රිඩාවට සේවයක් ක 12 March 2015
සරණ පමා වී සි.අයි.ඩියට එයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා මින් සුළු මොහොකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. රුපියල් කෝටි ගණනක යක 12 March 2015
‘වරාය පුරෙන් දවසට පාඩුව කෝටි 5‘ කොළඹ වරාය වැඩ නතරවීමෙන් දිනකට රුපියල් කෝටි 5ක අලාබයක් සිදුවී ඇතැයි චීන ඉදිකිරීම් සමාගම කියයි. මාර්තු 6 වැනිදා සිට එය නතර කළ බවත් ස 12 March 2015
සුරැකුම් කොමිසමට 10ක් පොරේ ශ්‍රී ලංකා සුරැකුම් හා විනිමය කොමිසමේ අධ්යක්ෂ ජනරාල් තනතුර සඳහා 10 දෙනකුගෙන් ඉල්ලුම්පත් ලැබී ඇතැයි සභාපති තිලක් කරුණාරත්න මහතා 12 March 2015
ගල් අඟුරු නඩුවට මන්මෝහන් සිං උසාවියේ කිසිදු විනිවිදභාවයකින් තොරව පෞද්ගලික සමාගම්වලට පතල් කැණීම් සඳහා බලපත්‍ර දීම සම්බන්ධ ගල් අඟුරු වංචාවකට හිටපු ඉන්දීය අගමැති මන 12 March 2015
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026