නාම යෝජනා බාර ගැනීමේ අවසන් දිනය වන අද දිවයිනේ බොහෝ ස්ථාන වලින් නීති විරෝධි පෙළපාලි පිළිබඳ තොරතුරු වාර්තා වූ බව කැෆේ සංවිධානය කියයි.
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට මැතිවරණ ප්‍රචාරක කඩවුට් සහ කොඩිවැල් වලින් තොරව නාම යෝජනා ලබාදීමට ගමන් කරන ආකාරය දැක ගත හැකි වූ බව ද එම සංවිධානය පවසයි.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු මන්නාරම සිලාවතුර සිට මන්නාරම දක්වා වාහන 120 කට අධික සංඛ්‍යාවක් යොදාගෙන රථවාහන පෙළපාළියක් පැවත්වා ඇතැයි ද කැෆේ සංවිධානය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාහන 120 යහපලානේ සදහා අරන් යනගමන් වෙන්න ඇති....(බ)
ඔය ප්‍රදේශයේ පොලිසියට මැතිවරණ කොමසාරිස්ගේ නියෝග බලපාන්නේ නැතිද? (ර)